වින්ධ්‍යා හාරිස්පත්තුව පිටපත රචනා කොට අධ්‍යක්ෂණය කළ තව්තිසා පික්චර්ස් (පුද්) සමාගම වෙනුවෙන් මොහාන් පෙරේරා නිෂ්පාදනය කළ නවතම සිනමා පටය GARA ගරා මේ වසර මැද තිරතගවීමට නියමිතය.
කැමරා අධ්යක්ෂණ එච්.ඩී.ආරියවංශ, සහය අධ්‍යක්ෂණය- දිනේෂ් සංජීව, සංස්කෘතික නැටුම්- අජය රවිඳු, අංග රචනය සඳමාලි ආරියරත්න, නිමල් කරුනාරත්න, සහාය අංග රචනය, කෝකිල මධුර, කලා අධ්‍යක්ෂණය, නිත්‍යා දුෂ්‍යාන්ති, සංසකරණය සහ කලර්, නිරෝධ වේරංග විශ්වරූප ප්‍රොඩක්ෂන්, සංගීත අධ්‍යක්ෂණය, නිපුණ අබේකෝන්, ගායනය, මෙත්සර වීරසිංහ, වස්ත්රභරණ නිර්මාණය, රාධා සෙල්වරත්නම්, නිෂ්පාදන කලමනාකරු, දිනේෂ් සංජීව, ආලෝකකරණය ගිහාන් කාවිංග කවිඳු දිල්ශාන්, දෙවන සහාය අධ්‍යක්ෂණය, ජනිත් නානයක්කාර, නිෂ්පාදන කළමනාකරු සහායක, නාවිංග විතාන, අනිල් දේශප්‍රිය, මහේෂ් තිලකවර්ධන, දේවෙන්ද්‍ර හසිත, කලා අධ්යක්ෂ සහාය, විනෝද් කාරියවසම්, පද්මික සතරසිංහ, මාධව ගුණරත්න, නයෝමි කුලතුංග, අමාය සෙව්මිනි, නයෝමි නිසන්ස, තරිඳු මාලබේ ගෙනි.
කලන ගුණසේකර, චමත්කා ලක්මිණි, දිල්රුෆා ශානාස්, ශෙහාන් ජයසේකර, හසිත ළක්ශන්,රවීන්ද්‍ර තාරක,ඒශාන් පද්මික, ඒ.ඩී.යුගාන්ත කෙවින්, තරු හර්ශ් රංගනයෙන් එක්වෙති.
