1987 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව වේදිකා නාට්‍ය සංවිධායකවරයකු ලෙස කටයුතු කරනු ලබන ටවර් හෝල් රඟහල පදනමේ නියෝජ්‍ය අධ්යක්ෂ නාට්‍ය ප්‍රවර්ධන කලාකරු සුභසාධන හා වැඩසටහන්, චන්දන විජේසුන්දර බණ්ඩාරගේ කලා දිවියට …
කළා පුවත්
-
-
මොරටුව සුරංගා කලායතනයේ නර්තනාචාර්ය වරුණි මහේෂා කුරේ යටතේ නර්තනය හැදෑරූ සිසුවියන්ගේ පායිම් පත් හා සිලම්බු පැලඳවීම කලඑළි මංගල්‍යය අද උදෑසන 7.30ට මොරටුව බෞද්ධ මන්දිරයේදී පැවැත්වේ. මෙම කලඑළි මංගල්‍යය ඇය විසින් …
-
මඩොල්දූව ගුවන් විදුලි නාට්‍යයේ නව නිෂ්පාදනය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරිම අද 12 වැනිදා පෙරවරු 10.30ට ගුවන් විදුලි සංස්ථා සභා පරිශ්‍රයේ පැවැත් වීමට කටයුතු සූදානම් කර ඇත. මීට දශක පහකට පෙර …
-
ශ්‍රී ලංකාවේ පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන අපූරු ක්‍රියාවලියක් කොළඹ 07, සිරිමාවෝ බාලිකා විද්‍යාලයෙන් මෙම සැප්තැම්බර් මස 19 වැනිදා සිදු කිරීමට නියමිතය. අපේ මේ කතා බහ, ඒ පිළිබඳ එහි විදුහල්පතිනි …
-
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු, හඬකැවීම් ශිල්පියෙකු හා ගේය පද රචකයෙකු ද වූ සුජීව හරිස්චන්ද්‍ර පසුගිය දින සිය දිවි සැරියට සමුදුන්නේය, මියැදෙන විට 59 වැනි වියෙහි පසුවීය. මාතර ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමෙන් …
-
ශ්‍රී ලාංකීය කලාකරුවෙකුට ඕස්ට්‍රේලියාවේදි ලැබුණු ඉහළම ගෞරවය ලබන්නට පසුගියදින ප්‍රවීණ ගායන ශිල්පී රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා, රයිනි චාරුකා හා වින්ඩි, ගුණතිලක වාසනාවන්ත වූවාය. ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ජෝන් පෙසුට්ටෝ, නියෝජ්‍ය …
-
වෘත්තියෙන් වරලත් සිවිල් ඉංජිනේරුවකු වන ඕස්ට්‍රේලියාවේ මහා මාර්ග අධිකාරියේ ව්‍යාපෘති සංවර්ධන අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කරනු ලබන කමල් වීරතුංගගේ නවතම ග්‍රන්ථය මනස් පුත්‍රයාගේ මාලිගය පසුගිය දින ජනගත කෙරිණි. මෙම ග්‍රන්ථයෙන් ලැබෙන …
-
2016 වසරේ එළිදැක්වූ , මෝටර් බයිසිකල් තම ප්‍රථම චිත්‍රපටය සඳහාම ජාතික හා ජාත්‍යන්තර සම්මාන රැසකින් පිදුම් ලැබූ, ශමීර නාඔටුන්න සිය දෙවන නිර්මාණය වන,වරුණ අරඹගේ නිෂ්පාදනයක් ලෙසින් පසුගිය දින සිට සිහින …
-
ආදි ආනන්දීය, ප්‍රවීණ මාධ්‍යවේදී, සරසවිය ප්‍රධාන කර්තෘ, ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් වසර 8 ක කාලයක් වැය කොට රචිත ‘අග්‍රගණ්‍ය ආනන්දය : ආනන්ද විද්‍යාලයීය වංශය’ ග්‍රන්ථය පසුගියදා ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී …
-
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නව ලේඛකාධිකාරී ධුරයට පසුගිය සැප්තැම්බර් 2 වැනි දා ආචාර්ය චානි ඉඹුල්ගොඩ මහත්මිය තෙරිපත් වූවාය. මේ සදහා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රොහාන් නෙත්තසිංහ මහතා ඇතුළු විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්, සම්භාවනීය …