බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව සංවිධානය කරන රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ ඔක්තෝබර් 01වැනිදින සිට එළඹේන 10 වැනි …
කළා පුවත්
-
-
ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කරන ලද නවතම සිනමා පටය පාස්පෝට් හෙට 04 දින සිට දිවයින පුරා තිරගතවීම ඇරඹේ. මංගල දර්ශනය සඳහා සිනමා පටයට දායක වු කලාකරුවන් හිතවතුන් රැසකගේ ප්‍රධානත්වයෙන් කොළඹ නමප …
-
– ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළයි – සිහින නෙළුම් මල් චිත්‍රපටයේ මැවෙන හැම චරිතයකටම හොඳ වටිනාකමක් දීලා තියෙනවා – සමීර හැම චරිතයකටම දක්ෂ ප්‍රවීණ ශිල්පීන් යොදා ගැනීම නිර්මාණය සාර්ථක වෙන්න හේතුවක් – කාන්තාවක් විදිහට මමත් …
-
25 වන වරට පවත්වනු ලබන කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනය පසුගිය 27 වැනි දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී ඇරඹිණි. මෙවර ප්‍රදර්ශනය සඳහා කුටි 400කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය සඳහා ස්ථාපිත කර ඇත. …
-
ප්‍රවීණ සිනමා රංගන ශිල්පී සනත් ගුණතිලක විසින් විවිධ අවස්ථාවන් වලදී විවිධ විෂයන් පිළිබඳ රචනා කරන ලද ලිපි සහ ඔහු විසින් පවත්වන ලද දේශන ‘හෘදය සාක්ෂිය’ ලෙසින් ග්‍රන්ථය ක් ලෙස ප්‍රවීණ …
-
ශ්‍රී ලංකා යුද, නාවික සහ ගුවන් හමුදා සේවයේ හිටපු කාන්තා ප්රවීණයන්ගේ සංවිධානයක් වන “විරුලිය සෙවණ” සිය 10 වැනි සංවත්සරය සාඩම්බරයෙන් සමරමින්, ලෝක ළමා දිනයට සමගාමීව “ආපසු හැරෙන්” නමින් වාර්තාමය ළමා …
-
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ සුබසාධක සංගමය සංවිධානය කරන මියැසි මතක සජීවී ගී ප්‍රසංගය එළඹෙන 4 වැනිදා සවස බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනයේ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. එදින විශාරද අමරසිරි පීරිස්, විශාරද …
-
ප්රේමාන්විතයන්ගේ ආදරණීය ගායකයා ලෙස විරුදාවලිය ලත් අප අතරින් වෙන්ව ගිය මිල්ටන් මල්ලවාරච්චි ගායන ශිල්පියාගේ ගීත එකතුවක් රැගත් මිල්ටන් සමරු ගී ප්‍රණාමය ලෙස මිල්ටන් මල්ලවාරච්චිගේ පුත් ගායන ශිල්පී රනිල් මල්ලවාරච්චි හා …
-
උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කර අධ්‍යක්ෂණය කළ ගිනිඅවි සහ ගිණිකෙළි දෙක සිනමාපටය අද 26 වැල්ලවත්ත සැවොයි 3ච් සිනමා ශාලාවේදී මංගල දර්ශනයත් සමඟ ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා …
-
සැප්තැම්බර් වැනිදා 6 සිට 15 වැනි දින දක්වා පුරා සති අන්ත දෙකක් solotown අති සාර්ථක ලෙස කැනඩාවේ නගර කිහිපයකම ශ්‍රී ලාංකේය ප්‍රදර්ශනයට ප්‍රථම තිරගත වීම සිදුකෙරිණි.