– කිසිදා අමතක කළ නොහැකි අමරණීය නාමයක් – සාහිත්‍ය දැනුම ලොවට බෙදා දුන් විද්වතෙක් සමරු මුද්දර නිකුත් කිරීම සම්භාව්‍ය පුද්ගල සහ සම්භාවනීය අවස්ථාවන් නිමිති කොටගෙන සිදු කරනු ලබන ඓතිහාසික කාර්යයකි. මහා කවියන්, …
කළා පුවත්
-
-
ගාමණී සිනමා පටය අධ්‍යක්ෂණය කරමින් සිනමාවට පිවිසී ආචාර්ය රියර් අද්මිරාල් සරත් වීරසේකරගේ දෙවැනි සිනමා සම්ප්‍රාප්තිය වන පනාකඩුව තඹසන්නස සත්‍ය කතාව අලළා නිර්මාණය කළ ශ්‍රී සිද්ධා සිනමා පටය මාධ්‍ය දර්ශනය සහ …
-
සිංහල සිනමාවේ මහා රංගවේදීන් දෙදෙනකුට සුවිශේෂී දිනයක් ලෙස පසුගිය 09 වැනිදා හැඳීන්විය හැකිය. ලාංකේය සිනමාවේ ජනප්‍රියම රංගවේදියා වූ මානව හිතවාදී විජය කුමාරතුංගයන්ගේ 79 වැනි ජන්ම දින අනුස්මරණය ඔක්තෝබර් 09 වැනි …
-
ආචාර්ය හංසමාලා රිටිගහපොළ විසින් රචිත කෘති දෙකක් මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ප්‍රකාශයට පත් කෙරේ. ‘අම්මාවරුනේ’ හා ‘සරල ගී විමසුම්’ නමැති එම කෘති ද්විත්වය ම් ඕධධඬඵ ප්රකාශනයකි. මෙරට ඉතිහාසයේත්, සාහිත්‍යයේත්, ජනශ්රැති …
-
ශ්‍රී ලංකාවේ පාසල් ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදු කළ අපූරු ප්‍රසංගයක් කොළඹ 07, සිරිමාවෝ බාලිකා විද්‍යාලය මඟින් පසුගිය දින බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, තිලකා ජයසුන්දර, …
-
සුමුදු චතුරාණී ජයවර්ධන ලියූ රන්සුනු – නිර්මාණාත්මක රචනය පිළිබඳ සිතිවිලි කෘතිය SWAN BOOK ප්රකාශනයක් ලෙසින් නොබෝදා නිකුත් විණි. නිර්මාණකරණයේ නිරතවන්නට හා සාහිත්‍ය පිළිබඳ හැදෑරීමට බලාපොරොත්තු වන්නන් හට ප්‍රේරණයක් සපයන මේ …
-
සුප්‍රකට පර්සියානු කවියකු වූ ඕමාර් ඛයියාම්ගේ රුබය්යාට් කාව්‍ය ඇසුරෙන් ගොඩ නැගූ ‘ජීවිතය ම කවියක්’ නම් වූ නවකතාව දොරට වැඩුම ඔක්තෝබර් මස 05 වැනිදා උදෑසන 9:30ට කොළඹ ඕර්ධ්ඛ්ඩ් පරිශ්‍රයේ දී සිදුවේ. …
-
ඉන්දියානු කලාපය ජාත්‍යන්තර සංස්කෘතික හුවමාරුව යටතේ පවත්වනු ලබන බෙර වාදන සහ නර්තන ප්‍රසංගය එළැඹෙන 04 වැනිදා ප.ව. 04.30 සිට 05.30 දක්වා කැලණිය විශ්වවිද්‍යාලය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
-
මාධ්‍යවේදිනී සුරේකා නිල්මිණි ඉලංකෝන් විසින් රචිත අලුත්ම නවකතාව ‘පෙම් දියවර’ මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමඟාමීව නිකුත් විය. ඇය විසින් මුද්‍රිත මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් කළ 18 වැනි නවකතාව වන එය, ප්‍රවීණ …
-
කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලසන්ති මනරංජනීගේ නවතම ගීතය පසුගිය දින එළි දැක්විණි. ගායනය ආචාර්ය ලසන්ති මනරංජනී ගේය පද: අජන්ත ද සිල්වා සංගීතය: මහාචාර්ය උපුල් රංජිත් හේවාවිතානගමගේ පටිගත කිරීම හා සංගීත සංයෝජනය: …