උදයකාන්ත වර්ණසූරිය තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ගිනිඅවි සහ ගිනිකෙළි 2 සිනමාපටය පසුගියදා වැල්ලවත්ත සැවොයි 3ච් සිනමා ශාලාවේදී මංගල දර්ශනයත් සමඟ ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල …
කළා පුවත්
-
-
– බොහෝඅය මාව හඳුනාගත්තේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 01හරහායි – ගීතයකට රූප රචනාවක් නිර්මාණය කිරීම එකිනෙකාට පුද්ගලානුබද්ධයි – ඉහළ ස්වර පරාසයකින් “සඳ වික්කා”ගැයූ නිසා මිනිසුන්ගේ හදවතට දැනෙනවා වැඩියි – කටුක දිවියක් ගෙවන ගම්බද දරුවන්ට …
-
පවුලේ සැමට එකට නැරඹිය හැකි හාස්යම නාට්‍ය ගෙනා. අප අතරින් වෙන්ව ගිය ප්‍රකට වේදිකා නාට්‍ය අධ්‍යක්ෂක හා රංගන ශිල්පී සැන්ඩෝ හැරිස් නාට්‍ය නිර්මාණයක් වන, සාජන්ට් නල්ලතම්බි සහ සාජන්ට් සින්නතම්බි නාට්‍ය …
-
ලේඛක ධම්මික ජයරංජන් විසින් රචිත නවතම ළමා කතා ව ‘චණ්ඩි’ මුද්‍රණය කොට එළිදක්වා ඇත. මීට පෙර ග්රන්ථ කීපයක් ම ලියා පළ කොට ඇති ධම්මික ජයරංජන් ඔහුගේ හයවැනි ග්‍රන්ථය ලෙසින් ‘චණ්ඩි’ …
-
සිනමා ලේඛක ජීවන්ත දයානන්ද විසින් විරචිත ප්‍රවීණ සිනමා රූපණවේදී සනත් ගුණතිලකයන්ගේ දශක හතරක් ඉක්මවා ගිය අභිමානවත් සිනමා දිවියෙන් තෝරාගත් චරිත විස්සකින් පළමු චරිත හත විමසන “සනත් චරිත හතක්”නැමැති කෘතියත්,ප්‍රවීණ සිනමාවේදී …
-
ලෝකය පුරා විසිරි සිටින දක්ෂ නර්තන ශිල්පීන් එක වේදිකාවකදී මුණගැහේ. ඒ එක්වන දවස විවිධ භාෂාවන් හා සංස්කෘතීන් එකට මුසු කරන දිනයෙකි. ඒ ඒ රටවලට ආවේණික නර්තන ශෛලීන් සංස්කෘතීන් හා බැඳුණු …
-
පුරා වසර ගණනාවක් දැයේ සුවහසක් දු දරුවනගේ දෙනෙත් පැදූ ගුරු මවක වෙනුවෙන් පසුගියදිනක ගීතයක් නිර්මාණය වූයේය. මේ ගීතය එළිදැක්වීම සිදුවූයේ පසුගිය සැප්තැම්බර් 14 වැනි දින පැවැති ඇගේ උපන්දිනය නිමිති කොට …
-
ඉන්දුමතී ජයසේනගේ නවතම කෘතිය පට්ටාභිෂේකය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව නිකුත් කෙරිණි. ඇගේ ප්‍රථම නවකතාව වූ අචිරවතී තුළින්ම ඇය පාඨක ප්‍රතිචාර ඉතා ඉහළින්ම දිනාගනු ලැබීය. ඉන් වසර පහකට පසු නිකුත් වූ …
-
2016 වසරේ එළිදැක්වූ මෝටර් බයිසිකල් තම ප්‍රථම චිත්‍රපටය සඳහාම ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලැබූ ශමීර නාඔටුන්නගේ දෙවැනි නිර්මාණය වන ‘සිහින නෙළුම් මල්’ දින 50 පසුකරයි. වරුණ අරඹගේ නිෂ්පාදනයක් …
-
ප්‍රියන්ත කොළඹගේ නවතම සිනමා අධ්‍යක්ෂණය වන මන්දාරා චිත්‍රපටය ආදායම් වාර්තා තබමින් දිවයිනපුරා සිනමා හල් 35ක තිරගත වෙමින් දින 75පසු කරයි. මෙය මහේන් පෙරේරාගේ නිෂ්පාදනයකි බිමල් ජයකොඩි, මේඝ සූරියආරච්චි, චූලක්ෂි රණතුංග, …