රජිව් සිවදාසන් ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ ඊනියා ෆිල්ම් ඇක්ටර් ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමක් වන ‘ඇයයි මමයි’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිවරාගෙන කොළඹ ජානකී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
කළා පුවත්
-
-
විස්වි රාජකරුණාගේ ප්‍රථම ඒකපුද්ගල සිතුවම් දැක්ම Traces of being නමින් අගෝස්තු 9 සහ 10 දෙදින පෙ.ව. 8 සිට ප.ව 8: දක්වා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. නොමිලේ පැවැත්වෙන මේ …
-
චාරුක දිල්හාර අරණායක විසින් අධ්‍යක්ෂණය කළ ඉර හැංගිලා ටෙලි නාට්‍ය සතියේ දිනවල රාත්‍රී 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරේ. මෙහි දිලිනි ලක්මාලී , චානුක ප්රබුද්ධ , කසුනි කාවින්දි, නෙතලී …
-
දිල්ෂි දිසානායකගේ කුලුඳුල් ගීත නිර්මාණය වන ‘ මල් රටා’ පසුගිය දා සමාජ මාධ්‍යයට මුදාහැරියාය. එය සංගීතවත් කර ඇත්තේ දිල්ෂාන් එස්. සිල්වාය. පද රචනය ලසිත ජයනෙත්ති ආරච්චිගෙනි. ‘මල් රටා’ රූප රචනය …
-
ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂ දයාරත්න රටගෙදර කලකට පසු ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරයි. තුත්තිරි මල් නම් වන මෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරනුයේ ප්‍රවීණ රංගන ශිල්පී ශි්රයන්ත මෙන්ඩිස් විසිනි. ශ්‍රීයන්ත …
-
ජ්‍යේෂ්ඨ සිනමා සහ ටෙලිනාට්‍ය නිෂ්පාදන කළමනාකාර සරත් විජේසේකර ඇගැයීම් උලෙළ අගෝස්තු 10 වැනිදා කොළඹ බෞද්ධාලෝක මාවතේ සුදර්ශී ශාලාවේදී පැවැත්වේ. මෙම උලෙළට සමගාමීව එදින උදෑසන 10.30ට මහගෙදර, සවස 2.30 ට විරාගය …
-
අනූෂ සංජීව එදිරිමුනි ගේ කුලුඳුල් අධ්‍යක්ෂණය වන මදර් ලංකා එළැඹෙන 14 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත විම ඇරැඹේ. තරින්දි ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, සෙනුකි දිසල්යා, බිමල් ජයකොඩි, හේෂානි ලියදිපිට, …
-
Starline විෂුවල් රේඩියෝහි පළමු සංවත්සරය පසුගිය ජූලි 7 වෙනිදා රාජගිරිය Opulent River face හෝටලයෙදී අතිඋත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා Starline අධිපති හේමන්ත් කුමාර් ගුණධීර සහ කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ …
-
මෙරට වෘත්තීය සිනමා සංසද ඒකාබද්ධ වෙමින් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව මඟින් ජාතික සිනමා පාසැලක ආරම්භය පසුගිය දා සනිටුහන් කරන ලදි. එහි විෂය නිර්දේශය සකස් කිරීමේ මූලික සාකච්ඡාව එහිදී සිදු …
-
පි්රයාගේ ගීත පුතු හා දියණියගේ හඬින් ආචාර්ය වික්ටර් රත්නායක සහ ප්‍රියා සූරියසේන යන අති විශිෂ්ඨ ප්‍රවීණයන් දෙදෙනා වෙනුවෙන් සිරස එෆ්.එම්. පිරිනමන ‘චමත්කාර රාත්‍රිය’ ගෘහස්ථ සංගීත ප්‍රසංගය එළැඹෙන අගෝස්තු 02 වැනි …