රංගන ශිල්පී පුබුදු චතුරංග තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන කුලුඳුල් සිනමා නිර්මාණය ‘කුණා’ සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින කොළඹදි පැවැත්විය. එදින සිනමා පටයට දායක වන රංගන ශිල්පීන් සහ විශේෂ …
කළා පුවත්
-
-
සම්මානිත සිනමා අධ්යක්ෂ අශෝක හඳගම විසින් තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ලයිකා නිෂ්පාදන සමාගමේ නිෂ්පාදනයක් ලෙස පසුගිය දින සිට ඡ්ඒර්‍ථ මණ්ඩලයේ සිනමා ශාලා ඇතුළු දිවයින පුරා තිරගතවීම ඇරැඹි රාණි …
-
වසර 38 ක සේවා කාලය නිමා කරමින් සහන නිවේදිකාවක් ලෙස පිවිස නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වැඩසටහන් දක්වා පැමිණි ජ්‍යේෂ්ඨ සම්මානනීය මාධ්‍යවේදිනී මයුරි අබේසිංහ මහත්මිය විශ්‍රාම යෑම නිමිත්තෙන් ගුවන්විදුලි සංස්ථාව සංවිධානය කළ …
-
යුද හමුදා ඉන්දියානු නර්තන අංශයේ අධ්‍යක්ෂිකා මේජර් වෙරෝනිකා දසනායකගේ ඒක පුද්ගල කථක් ප්‍රසංගය ‘බ්ලු’ ප්‍රසංගය හෙට 07 වැනි දා කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය පණිභාරත රංග ශාලාවේදී ප.ව.06.30ට පැවැත්වේ. ප්‍රසංගය හරහා දේශගුණික …
-
ශ්‍රී ලාංකේය සිනමා කර්මාන්තයේ ඉතිහාසයට අනුව ලංකාවේ කථානාද සිනමාව පිහිටුවන්නේ දෙමළ භාෂාව කතා කරන්නන්. ඔවුහු දෙමළ සිනමාවේ ආභාසයෙන් චිත්‍රපට නිර්මාණකරණයේ යෙදුණහ. එවැනි චිත්‍රපට බොහෝ ගණනකින් ලැබූ පන්නරයකින් පසුයි. ලංකාවේ සිනමා …
-
උතුම් දළදා වහන්සේත්, සම්බුද්ධ ශාසනයත්, සිංහල ජාතියත් රැකගැනීමට වනගත වී සිට සිර අඩස්සියට නියමවූ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක මහා වීරවර බුද්ධ පුත්‍ර වාරියපොළ අනුනාහිමිපාණන් වහන්සේගේ අපදානය සිනමාවට ගෙන ඒමට මේ වනවිට …
-
ජනප්‍රිය ගායන ශිල්පියෙකු, සංගීත අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු වූ සිසිර සෙනාරත්නයන් වෙනුවෙන් ‘නිල්මිණි දෑසේ’ නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙය සංවිධානය කරනු ලබන්නේ පැරණි හින්දි චිත්‍රපට සහ ගීත රසික …
-
ආදරය අහිමි පොළොවට, ආදරය අරගෙන එන, තේමාව යටතේ ජාතික ආර්ථිකයට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට යෝජනාවක් ලෙස, දර්ශන රුවන් දිසානායක කුලුඳුල් සිනමා අධ්යක්ෂණ වන සරත් බණ්ඩාර කොක්වැව විසින් නිෂ්පාදනය කරන ලද ‘ගොවි …
-
සරසවිය සම්මානයෙන් පිදුම් ලැබු ජ්‍යේෂ්ඨ රංගවේදිනියක වන අයිරාංගණි සේරසිංහ මහත්මිය. කොළඹ විශ්වවිද්‍යාලය විසින් බිහි කළ (කොළඹ මණ්ඩපය) විද්යාර්ථිනියන් අතර ජීවමානව සිටින පැරැණිතම විද්‍යාර්ථිනිය ලෙස කොළඹ විශ්වවිද්‍යාලය මඟින් පසුගිය දින නිවේදනය …
-
බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතිය කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම විසින් පස්වැනි වරටත් සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය ටවර් නාට්‍ය උළෙල මේ මස 11 වැනි දින …