– ජනමාධ්‍යවේදියෙකු ලෙස වසර විසිපහක අත්දැකීම් සහිත, සන්නිවේදන හා ජනමාධ්‍ය පුහුණුකරුවෙක්, ක්‍රිකට් විස්තර විචාරකයෙක් වන වජිර කැලුම් පෙරේරා ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධරයෙකි. ඔහු විද්‍යා ප්‍රබන්ධ ශානරයට වඩාත් ප්‍රිය කරන ලේඛකයකු වන …
විශේෂාංග
-
-
තම උපන් බිමට ආදරය කරන්නන් උතුම් මිනිස් ගති ඇත්තන් ලෙස හඳුන්වා දිය හැකිය. තම ආගමට, ජාතියට, සංස්කෘතියට ආදරය කරන්නන්ද එසේමය. බොහෝ ශ්‍රී ලාංකිකයන් සත් සමුදුරෙන් එහා ජීවත් වුවත් ඔවුන් හදවතින් …
-
ශ්‍රී ලංකාවේ නර්තන කලාව ශත වර්ෂ ගණනාවක් පැරණිය. විවිධ යාග හෝම, ඇදහිලි, ඔස්සේ පැවතගෙන ආ අපේ නර්තන කලාව උඩරට, පහතරට, සබරගමු යන සාම්ප්‍රදායන් තුනෙන් යුක්තය. ඒවාට භාවිතා කරන වස්ත්රාභරණ, වාදන …
-
කුමන වෘත්තියක නිරත වුවත් ඔහු හෝ ඇය සතුව කලාකාමී අදහස් තිබේනම් ඔවුන් ඉතා සුන්දර මිනිසුන් වේ. වර්තමාන සමාජයේ ජීවත් වන පිරිස අතරින් වැඩි පිරිසක් අතිශය කාර්යබහුලය. සෞන්දර්යට ඇති ළැදියාව, කලාකාමී …
-
රූ කිරුළකට තරඟ වදින බොහො දෙනා අවධානය යොමු කරන්නේ තමන්ගේ රුව ගැන පමණි. එහෙත් එවැනි තරඟ වලට සහභාගී වීමේදී රූපය පමණක් තිබීම වැදගත් සාධකයක් නොවේ. විශේෂයෙන් ජාත්‍යන්තර ඉසව් සඳහා සහභාගී …
-
නිහාල්සිංහයන්ගේ ප්‍රඩක්ෂන් හවුස් එකට මාව හඳුන්වලා දෙන්නේ රංජිත් පෙරේරා විසින්. ඒ කාලේ ඔහු වැඩකළේ ඒ ප්‍රඩක්ෂන් හවුස් එකේ. නිහාල්සිංහයන් යුනික් රේඩියෝ ඇඩ් එකට අලුත් ගර්ල් කෙනෙක් හොයනකොට ඔහු තමයි මම …
-
අප ජීවත්වන සමාජයේ ප්‍රේම කතා ඕනෑ තරම් අසා ඇත. ප්‍රේමය තරම් සුන්දර දෙයක් තවත් නැත. ප්‍රේමය අහිමි වූ කළ දැනෙන්නේ දරාගත නොහැකි පාළුවක් සහ තනිකමකි. ප්‍රේම කතා අතර ප්‍රේමය ජය …
-
සුනිල් ආරියරත්නයන්ගේ ‘වජිරා’ චිත්‍රපටයට මම සම්බන්ධ වෙන්නේ මේ කාලය අතරතුරමයි. නැවත වතාවක් මට ගෝතමී, මැණික් සහ කලං අයියා සමඟ වැඩ කරන්න අවස්ථාව සැලසෙනවා වජිරා නිසා. සුනිල් ආරියරත්න මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය …
-
හිස් කැන්වසයක් පින්තාරු කිරීම යනු නෙක නෙක වර්ණ මිශ්‍ර කිරීම පමණක් නොව, හැඟීම් පරාවර්තනය කරන අවකාශයකි. වර්ණ පිරී සෑම බුරුසු පහරකම යම් ප්‍රකාශ කිරීමක් දැකිය හැකිය. චිත්‍ර ශිල්පී සිසිල් ප්‍රනාන්දු …
-
1986 දී ශ්‍රී ලංකා යුද හමුදාවට බැඳී තම මව්බිම වෙනුවෙන් තම යුතුකම් ඉටුකළ අපූරු කලාකරුවෙකු වෙනුවෙන් සටහනක් තැබීමට සරසවියට හැකිවිය. ඔහු කරුණා ප්‍රේමලාල්ය. ඔහු දැනට සේවය කරන්නේ කටාර් රාජ්‍යයේය. ශ්‍රී …
