නිර්මාණ ක්ෂේත්රයේ අංශ ගණනාවකින් සිය නිර්මාණ හැකියා එළිදැක්වූ නිර්මාණවේදිනියක ලෙස රෙයාෂිනී ශාක්‍යා මුණසිංහ හඳුනාගත හැකිය. මේ වනවිට ගී පද රචිකාවක ලෙස වැඩි අවධානයක් ලබාගෙන ඇති ඇය වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරියක ලෙස …
සංවාද
-
-
ඇයට (2021) වසරේ අයි.ටී.එන් හෙවත් ස්වාධීන රුපවාහිනී සේවය මඟින් පැවැත්වූ අවුරුදු කුමරිය වැඩසටහන වාසනාව උදාකර දුන්නාය. ඒ එයින් ප්‍රථම ස්ථානය දිනාගනිමින් ජයග්‍රාහී කිරුළද හිමිකර ගැනීමෙනි. ඉන් අනතුරුව ස්වාධීන රූපවාහිනී සේවයේම …
-
පෙරළෙන ගල් කැට පෙරළී යන්ට නොදී ඒ ගලෙන් ශක්තිමත් බැම්මක් සාදා ගැනීම කීයෙන් කී දෙනාද සිතන්නේ. කුඩා කාලයේ සිඟිති සිත්තුළ විවිධ තරාතිරන් කියමින් ලොකු නෝනලා ලොකු මහත්වරු වෙනවා කියන අය …
-
1960 – 1970 – 1980 එමෙන්ම 1990 යන දශකවල මෙරට ගායන ක්ෂේත්රයේ ස්වර්ණමය යුගයන් ලෙස හැඳීන්විය හැකිය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පමණක් බිහිව තිබූ එවකට ගායන ලොවට පරිපූර්ණ ගායන …
-
දක්ෂතා බොහොමයකින් සුපෝෂිත ඔහු විටෙක පුරකයෙක් ලෙසින් අප හමුවට පැමිණේ. විටෙක වැඩසටහන් නිෂ්පාදකයෙක් ලෙසින් කටයුතු කරන ඔහු පිටපත් රචනයෙන් ප්රවෘත්ති නිවේදනයෙන්. වැඩසටහන් සම්පාදනයෙන් ගීත රචනයෙන් ප්‍රේක්ෂක ජන ප්‍රජාව සමඟ අත්වැල් …
-
රංගනයට බැඳුණු හිතැති ව පාසල් අවධියේ ම ඊට ප්‍රවිෂ්ට වන ඔහු රංගනයේ සිය හැකියා විදහා දක්වනුයේ ක්‍රමානුකූලව රංගනය හැදෑරීමට ද පසු කාලීනව යොමු වෙමිනි. පාසල් වේදිකාව ඔස්සේ එළිමහන් වේදිකාවට පිවිස …
-
– ඕනෑම පුද්ගලයකු ජීවත් කරවන්නේ ඔහු දකින සිහිනයි – මම අත ගැහුවේ දැලි පිහියෙන් කිරි කෑවා වගේ වැඩකට – සිහින සමීකරණ මගේ වසර පහළොවක අත්දැකීමක් – මගේ කුලුඳුල් අධ්‍යක්ෂණය සිහින සමීකරණ චිත්‍රපටය – නිර්මාණ …
-
දශක අටක ප්‍රේමසිරි මතකාවර්ජන අභිනන්දන උළෙල ජුනි මස 25 වැනිදා සවස කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ. ශ්‍රී ලංකාවේ ග්රන්ථ ප්‍රකාශන හා අලෙවි ක්ෂේත්රයේ මෙන්ම හෙල කලාවේ ප්රගමනය උදෙසා …
-
දිවි ගමන් මාවතේ වසර 80ක් ගතකරනවා යනු ලේසි පහසු කාරණාවක් නොවේ. එහෙත් ඒ දෙස ආපසු හැරී බැලීමේදී ගෙවුණු වසර ගණනාව මා ගමන් කොට ඇත්තේ මල් අතුළ මාවත් දිගේ නොවේ. ඒ …
-
විටෙක ඇය බිරිඳක් .තවත් විටෙක ඇය මවක්. අප දන්නා පරිදි ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. දහසක් මැද වුවත් දුටුවන් මන බඳීන කොහොඹ රුක් සෙවණැල්ලේ සිනහා මවන කොහොඹ සුරඟන අෂිකා මතසිංහ,ඇය සරසවිය …
