නිර්මාණශීලී කලා අධ්යක්ෂවරයකු, ග්‍රැෆික් චිත්‍ර ශිල්පියකු, මාධ්‍යවේදියකු මෙන්ම ගීපද රචකයකු යන භූමිකා රැසකම ක්‍රියාකාරීව කටයුතු කරමින් අද වනවිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින අතුල කල්දෙමුල්ල සිය නිර්මාණ කලා භාවිතය පිළිබඳ සාකච්ඡා කිරීමේ …
සංවාද
-
-
කොළඹ ජාත්‍යන්තර රංග කලා උලෙළ 2024 මේ මස 24 සිට 30 දක්වා එල්ෆින්ස්ටන් රඟහලේ දී පැවැත්වෙයි. වසර 10ක පටන් තනිවම කරන මේ කටයුත්තේ ප්‍රධානියා වන්නේ එම්. සෆීර් ය. ඉන්ටර් ඇක්ට් …
-
“ප්‍රතිවිරුද්ධ අදහස් තියෙන මිනිස්සු හම්බවෙන්නේ කලාතුරකින්. මට තේරුණ දවසේ ඉඳන් ප්‍රතිවිරුද්ධ අදහස් තිබුණේ නැහැ. සාමූහික අදහස්වලින් ජීවත් වුණාට, තනි අදහස්, ගන්නවා ක්‍රියාත්මක කරනවා. එහි ප්‍රතිඵල කුමක්ද කියලා අවබෝධ කරගන්නේ තරුණ …
-
නිවේදනයෙන් සහ රංගන කාර්යයේ කලා ලොවේ සුවිශේෂි ගමනක නියුතු වූ හිමාලි සයුරංගි සරසවිය හා මෙසේ සම්මුඛ විය. ඔබ කලා ක්ෂේත්රයට සම්බන්ධ වූ ආකාරය සිහිපත් කළොත්? මම කලාවට සම්බන්ධ වුණේ ළමා …
-
පාසල් අධ්‍යාපනය ලබන කාලයේදීම ඇය සංගීතය හා ගායනය ප්‍රගුණ කළාය. ඉන් අනතුරුව අධ්‍යාපනය හමාර වීමෙන් පසු කණ්ඩායම් සංගීතය සඳහා ඇය එක් වූවාය. එලෙස කටයුතු කරමින් රූපවාහිනී ගායන රියැලිටි වැඩසටහන් කලාවේ …
-
සචිත්ර රාහුබද්ධ කියන්නේ අනාගතයේ යම් බලාපොරොත්තුවක් තබා ගත හැකි තරුණ වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක්. ඔහු පසුගිය කාලයේ නිර්මාණ කිහිපයක්ම වේදිකා නාට්‍ය කලාවට දායාද කළා. ‘හිතට වැටුණු මිසයිල’, ‘‘ඇෆ්‍රොඩයිට් මල්කොල්ලය’ ඒ අතුරින් …
-
චින්තනි අමරසිංහ අංකුර ලේඛිකාවක ලෙසින් මෙරට සාහිත්‍ය ලෝකයට පිවිසියේ මීට වසර හතරකට පමණ ඉහතදීය. ඇගේ පළමු නවකතාව මුහුණු පොත හරහා ජනගත වීමෙන් පසු මුද්‍රණද්වාරයෙන් එළි දුටුවකි. කුඩා කාලයේ සිටම ලියන්නට …
-
නර්තන විෂයට ඈ කුඩා කල පටන් ප්‍රේම කරනු ලැබුවේ කිසියම් හෝ දිනෙක විශ්වවිද්‍යාලයට ගොස් නර්තන අංශයෙන් කථිකාචාර්යවරියක් වීමටය. කුඩා කල පටන් උසස් පෙළ අධ්‍යාපනය දක්වා ඈ නර්තනය හදාරනු ලැබුවේ තමන්ගේ …
-
– ජීවිතයේ ජීවත් කරන්නේ අපේ සිතුවිලි – රිද්දන්න රිද්දන්න අපි ඇඬුවා නම් අපේ ගමන එතනමයි – රති ගෙනත් හිරකරනවිට මට ඇත්තටම දැනුණේ ඒ තුළ සැබෑ මිනිසුන්ගේ හඬ පමණයි – මට ලංකාවේ සිනමාවට සතුටින් දෙයක් …
-
වර්තමානයේ මෙරට සංගීත ක්ෂේත්රයේ නැඟී එන ගායිකාවක් බවට පත්ව ඇති ඈ නව රැල්ල සමඟ සංගීතයේ විවිධ ඉසව් සොයා යන්නේ තාරුණ්‍යයේ සංගීත රසකාමී හදවත් මුසපත් කරමිනි. ළමා ගායිකාවක් ලෙස සංගීත ක්ෂේත්රයට …
