– මෑත වකවානුවේ ගොඩක් දෙෙනක් තම නිර්මාණ විදේශීය රටවල්වල ප්‍රදර්ශනය කිරීම ව්‍යාපාරයක් බවට පත් කරගෙන – විදේශීය රටක ජීවත්වන ලාංකික හා වෙනත් ජාතීන්ට වෙනත් රටක සිනමා නිර්මාණයක් රස විඳින්නට අවස්ථාව …
සංවාද
-
-
– පොතක_පුවත්පතක තීන්ත සුවඳ විඳීම රසවින්දනයේ වෙනම කලාපයක් – මා වඩාත් ප්‍රියකරන්නේ සංක්ෂිප්ත කවි ආරටයි – කාව්‍යකරණයේ ආරම්භය සිදුවන්නේ කුඩා කල තිබූ කියවීමේ පුරුද්ද නිසයි ගීපද රචනයට පාසල් අවධියේ සිටම යොමුව සිටි …
-
මෙරට සාම්ප්‍රදායික නර්තන කලාවේ මහා වෘක්ෂ ඇත්තේ අතළොස්සකිවන් සාම්ප්‍රදායික නර්තන කලාවේ ආදිතම ජානයන්ගෙන් පැවත එමින් අතීත වර්තමාන අනාගත කාලත්රයන්හි මෙකී විෂය ජනගත කරන්නා වූ ගුරු පරම්පරාවන්හි සුවිශේෂීතමයන් අතරින් වැජඹෙන්නා වූ …
-
– අද බොහෝ ශිල්පීන් ක්ෂේත්රයට එන්නේ කිසිදු න්‍යායාත්මක හා ප්‍රායෝගික අවබෝධයකින් නෙවෙයි – ප්‍රායෝගික අවබෝධය නොතිබුණොත් ගමන හරියට යන්නට බැහැ – අපි ප්‍රවීණයන් සමඟ ගනුදෙනු කළේ විනයට මුල් තැන දීලයි – අද ලියවෙන සිනමා …
-
වර්තමානයේ කවි කලාව සමිබන්ධයෙන් ගත්විට කවියන් සහ කිවිඳියන් බොහෝමයක් තම කාව්‍යමය ප්‍රකාශන හරහා පාඨකයා කවි පිළිබඳ ආශාව අවුළුවමින්, අනුරාගය ඇති කරන්නට වෙර දරන බවක් නිරික්ෂණය වෙයි. මේ අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ …
-
ලංකාවේ තැනෙන දකුණු ඉන්දීය සිනමා නිර්මාණයන්ගේ ප්‍රධාන අංග රචනා ශිල්පිනිය වන්නේ ඇයයි. අංග රචනය තුළ ඈ දක්වන විශේෂ ප්‍රයෝග කලාව නිසාම දකුණු ඉන්දීය සිනමා කර්මාන්තය තුළ ඇය විශේෂකොට සලකන්නේ ලංකාවේ …
-
රත්න දීපේන් මිණි කැට මතුවෙනවා සේ පසුගිය දින සිනමාවට මිණිකැටයක් මතුවිය. ඒ සීවලී මධ්‍ය මහා විද්‍යාලයෙන් නිල්මාණික්යයක් මිල කළ නොහැකි සොයා ගැනීමට හැකි විය. පාතකඩ බෞද්ධ මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනයෙන් …
-
අත්දැකීම් බහුල ලේඛකයකු වන රඹුක්කන කීර්ති එස් කුමාර මේ වන විට කවියකු ලෙස වඩා ඉස්මතු වන බවක් පෙනී යන්නේ ඔහුගේ කාව්‍ය නිර්මාණ හා එවායේ යථාර්ථවාදී ගුණය විමසා බලන කල්හිය. සිය …
-
සංගීතයට වඩාත් ඇලුම් කරනවා නම් හොඳ හඬකුත් ඔහුට හෝ ඇයට තිබිය යුතුයි.ඒත් ඉගෙන ගත්ත පලියට ගායකයෙක් වෙන්නවත් වාදකයෙක් වෙන්නටවත් බැහැ. විශේෂ දක්ෂතාවයක් පෙන්නුම් කරන්නම ඕන මේ ක්ෂේත්රය තුළ. එයට අවශ්‍ය …
-
මේ දිනවල “පිරිමි ආදරයක්” ගැන කාගේත් කතාබහට ලක්ව තිබේ…නම ඇසූ පමණින් එකිනෙකා අතර යම් කුකුසක් මතුවීම ද නොවැළැක්විය හැකිය….ඇත්තෙන්ම මොකද්ද මේ “පිරිමි ආදරයක්” කියන්නේ …? ඒ ගැන හරියටම දැනගන්න පසුගියදා …
