බොලිවුඩ් මසාලා සිනමාව ඇතුළේ කාලෙන් කාලෙට විවිධ මාතෘකා ගැන කතා වෙනවා. හැබැයි ඒ හැම එකක්ම වට්ටෝරු ගණයේ ආදර කතා කියලා අමුතුවෙන් කියන්න ඕනි නැහැනේ. ඒ නිසා ප්‍රේක්ෂකයින් බොලිවුඩ්වලින් වෙනසක් බලාපොරොත්තුවෙන …
විදෙස් සිනමා
- 
    
 - 
    
2024 වසරේදී ඉන්දියානු සිනමාවට එකතු වූ නවතම කොලිවුඩ් සිනමාපටය තමයි මහරාජා කියන්නේ. නිතිලන් ස්වාමිනාදන්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවෙන මහරාජා ඇක්ෂන් ත්‍රිලර් ගණයට අයත්වන චිත්‍රපටයක්. රාම් මුරලි විසින් තිර රචනය ලියා ඇති මහරාජා, …
 - 
    
– Sanju චිත්‍රපටය විකීට ගොඩක් සුවිශේෂයි – මසාන් චිත්‍රපටය වෙස් වළාගත් ආශීර්වාදයක් වුණා විකී කියන්නෙ ඇතත්ටම දඩබ්බරයෙක්. පළමු හමුවීමෙන්ම ඕනිම කෙනෙක් තුළ තමන් පිළිබඳ ආදරයක් පිස්සුවක් ඇති කරන්න සමත්වෙන පෙනුමක් තමයි විකීට …
 - 
    
ඉන්දියානු රුපියල් කෝටි 600 (ඇමරිකානු ඩොලර් මිලියන 72) නිෂ්පාදන පිරිවැයක් වර්තමානය වන විට බොලිවුඩ් සිනමාව අබිබවා යන තත්ත්වයට කොලිවුඩ් චිත්‍රපට දියුණුවෙලා තියෙනවා කියන එක රහසක් නෙවෙයි. ඒකට ප්‍රධාන හේතුව තමයි …
 - 
    
ඉන්දියානු සිනමා කලාපය තුළ මෑතභාගය තුළ වෙිගයෙන් ජනප්‍රියත්වයට පත් සිනමා දහරාවක් වෙි නමි ඒ, කේරළය ප්රමුඛ කරගත් මලයාලමි සිනමාවයි. එසේ කියන්නට හේතුවන බොහෝ කරුණු කාරණා තිබෙි. ඉන්දියානු සිනමා කලාපය තුළ …
 - 
    
ඉන්දියානු සිනමාව යනු වෙන අන් රටවල ඇති සිනමාවන්ට සාපේක්ෂව අතිශය සංකීර්ණ සිනමා කලාපයකි. මන්ද ඉන්දියානු සිනමාව තනි කර්මාන්තයක් වශයෙන් පවතින්නක් නොව සිනමා කර්මාන්ත ගණනාවකින් සැදූමිලත් කර්මාන්තයක් බැවිනි. නිදර්ශනයක් ලෙස ඇමරිකා …
 - 
    
ලෝක සිනමාව පිළිබඳ කතිකා කරනවිට එහි ප්‍රමුඛයන් අතර හොලිවුඩ්, බොලිවුඩි සහ චීන සිනමාව යන අධිපතිවාදී වාණිජ සිනමා ධාරාවන් අතර, ඊට සාපේක්ෂව ලතින් ඇමරිකානු සිනමා කලාපය පිළිබඳ කතාබහට ලක්වන්නේ ඉතාම අඩුවෙනි. …
 - 
    
ඉන්දියානු සිනමාව යනු ලෝකයේ අන් රටවල පිහිටි සිනමාවන්ගෙන් බොහෝ සෙයින් වෙනස්වන්නා වූ සංකීර්ණ ස්වරූපයකින් සමන්විත සිනමා කලාපයකි. මන්ද එක් රාජ්‍යයක් තුළ සිනමා සංස්කෘතීන් සහ ශානර බොහෝමයක් පවතින බැවිනි. බහු සංස්කෘතික …
 - 
    
‘ඒඩ්‍රියන් ලීන්’ හොලිවුඩ් යටගියාව ලිපි පෙලෙන් කීප වතාවක්ම අපට හමුවූ අධ්‍යක්ෂකවරයෙකි. මුලින්ම මා ඔහුගේ චිත්‍රපටයක් මෙම ලිපි පෙලට ලීවේ 1983 වසරේ තිරගත කළ ‘ෆ්ලෑෂ් ඩාන්ස්’ චිත්‍රපටය පිළිබඳවය. ඒ එම චිත්‍රපටය …
 - 
    
බොලිවුඩ් කියලා කියන්නේ සිහින පාරාදීසයක්. රිදී තිරය පුරාවට මැවෙන නේකවර්ණ සලෝලයිට් පටවල ආකර්ෂනය විශ්වය පුරාම පැතිරිලා ගිහින් ඉවරයි. ඒ තරු රශ්මියට ගෞරවය පුදකරන සී සිනෙ සම්මාන රාත්‍රිය පහුගිය දවසක උත්කර්ෂවත් …
 
			        