චමින්ද ජයසූරිය විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘Father ‘ චිත්‍රපටය නුදුරේදීම තිරගත වීමට නියමිතය. 70 – 90 අතර කාලයේ මෙරට සිදුවූ සත්‍ය සිදුවීම් දාමයක් ඇසුරෙන් නිර්මාණය කරන ලද ‘ජ්චබඩඥප’ චිත්‍රපටයේ පළමු …
ලාංකිය සිනමාව
-
-
දමිත් විජයතුංග නැවතත් සිනමා තිරයේ සිංහල සිනමාවට නැවුම් බවක් එක් කරමින් නිර්මාණය වූ Hello From The Other Side චිත්‍රපටය ජූලි 31 වැනිදා (අද) සිට දිවයින පුරා සිනමාහල් වල තිරගත වීමට …
-
ජාතික චිත්‍රපට සංස්ථාවේ වාර්ෂික සංඛ්‍යාලේඛන අනුව 2024 වසරේ සිංහල හා දමිල චිත්‍රපට 40ක් රිත්මා, ඊ.ඒ.පී, එල්.එෆ්.ඩී, එම්.පී.අයි, සී.ඊ.එල්. ප්‍රදර්ශිත මණ්ඩලවල සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. මෙයින් චිත්‍රපට 37ක් 2025 වසරේ පැවැත්වෙන …
-
2019 35 වැනි සරසවිය සම්මාන උලෙළ 2019 වර්ෂයේ චිත්‍රපට සඳහා 35 වැනි සරසවිය සම්මාන උලෙළ 2024 මාර්තු මස 28 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී ශ්‍රී ලාංකේය සිනමාවේ නිළි රැජන ආචාර්ය …
-
ජීවන සහකරුවා වශයෙන් තමන් අනෙකා වෙත ප්‍රේමය මෙන්ම අනෙකුත් ජීවන අවශ්‍යතා නොමඳව ලබා දෙන මොහොතක අනෙකාගේ වෙනස්වීම් පෘථග්ජනයන් ලෙස අප දරා ගන්නේ කෙසේද යන්න මෙම සිනමා නිර්මාණයට තේමාව වී ඇත. …
-
සම්පූර්ණයෙන්ම හාස්‍යෝත්පාදක සිනමා සිත්තමක් වන ” අමුතු 3 ක් ” , රජයේ එක්තරා ආයතනයක ගිණුම් පරික්ෂකවරුන් ලෙස සේවයේ නිරත මිතුරන් වන සමරතුංග, වික්‍රම හා රහල් යන චරිත ත්‍රිත්වය මූලික කරගෙන …
-
එක්තරා ගම්මානයක, ගම්මුන්ගේ විශ්වාසය හා ආදරය ගෞරවය දිනා ගනිමින් ජීවත්වන “ආදි” නම් අවංක තරුණයෙකු කේන්ද්‍ර කර ගනිමින් “අදිරන්” සිනමාවට පිවිසෙයි. ජීවිතය ජීවත් කරවීමේ අරමුණින් යුතුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු මෙන්ම දේශපාලනඥයකු …
-
16 වන සියවස අගභාගයේ දී , ශ්‍රී ලංකාවේ පාලන ප්‍රදේශයන් ත්‍රිත්වයක් වූ බව සඳහන් වේ. එයින්, කොළඹ, මන්නාරම සහ යාපනය ආක්රමණික පෘතුගීසින් විසින් පාලනය කරන ලදි. පළමුවන රාජසිංහ රජු විසින් …
-
ආර්ථික පීඩනයන් සහ කලකිරීම්වල සිරවී සිටින සසිත නම් තරුණයා විදේශ ගත වීමේ උන්මාදයෙන් දිවි ගෙවන්නෙකි. ගමෙන් නගරයට සංක්‍රමණය වී තම අපේක්ෂාවන් කෙසේ හෝ සාක්ෂාත් කර ගැනීමේ අරමුණින්, ලංකාවෙන් පිටත සිට …
-
නිදහසේ ගැහෙන හද නිහඬ වනතුරු සංසාර ගත පුරුද්දට මෙන් යාවත්කාලීන වන ආදරේ විටෙක සොම්නස සේම සන්තාපය ද ළඟා කරවන්නේ , අපි ආදරය පුදන හා බාරගන්නා විලාසය අනුව වේ. එසේම අනුකම්පාව …
