සමීර නාඹටුන්නගේ තෙවැනි සිනමා නිර්මාණය වයිෆ් චිත්‍රපටය මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වේ. ජනප්‍රිය නළු හේමාල් රණසිංහ සමඟින් උදාරි වර්ණකුලසූරිය රංගනයෙන් දායක වන වයිෆ් චිත්‍රපටය තිරගත වන සිනමා ශාලා …
ලාංකිය සිනමාව
-
-
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සහ කොළඹ ජාත්‍යන්තර ආධ්‍යාත්මික පදනමේ ප්‍රධාන කම්මට්ඨානාචාර්ය පූජ්‍ය පානදුරේ ආනන්ද ස්වාමීන්වහන්සේ විසින් රචිත Forbidden Love of a Buddhist Monk කෘතිය ඇසුරෙන් නිර්මාණය කෙරෙන ‘කසිණ’ සිනමාපටය පිළිබඳ …
-
ශ්‍රී ලාංකික සංගීත ක්ෂේත්රයේ මිල්ටන් මල්ලවාරච්චි නාමය කිසිදා අමතක කළ නොහැකිය. ගීත අටසියයකට ආසන්න ප්‍රමාණයක් ගායනා කරමින් රසික හදවත් දිනා ගත් මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන ගීතය සිනමාවට ගෙන ඒමට චිත්‍රපට අධ්යක්ෂ …
-
සුකිර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනොසන් රාජේස්වර්ගේ අධ්‍යක්ෂණයක් වූ ‘අන්තෝනි’ චිත්‍රපටයේ නිල පෝස්ටරය පසුගියදා එළිදැක්විණි. කයල් විල්සන්ට්, සුදර්ශන් රවීන්ද්‍රන් සෞමි මුණසිංහ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරති. ශශ්‍රී ලාංකික සිනමා ඉතිහාසයේ ප්‍රථම වතාවට …
-
ශ්‍රී ලාංකේය සිනමා නිර්මාණයක් වන ‘ආයු’ (Ayu), පසුගිය පෙබරවාරි 10 වන දින ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මැක්මන්ට්රි (McMurtry) ගොඩනැඟිල්ලේ පිහිටි අතිනවීන ශාලාවකදී ප්‍රදර්ශනය කරමින් සුවිශේෂී ජාත්‍යන්තර සන්ධිස්ථානයක් සනිටුහන් කළේය. ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ඇදුරු …
-
කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශගේ තෙවන සිනමා නිර්මාණයක් වන ‘මලකි දුවේ නුඹ’ සිනමාපටය මේ වන විට සිනමා ශාලාවල අති සාර්ථක ලෙස දිaන 50 පසු කරමින් තිරගත වේ. මෙහි මාලිනි ෆොන්සේකා, …
-
මෙරට සිනමා ක්ෂේත්රයේ හා රූපවාහිනී මාධ්‍යයේ අනන්‍යතාවක් සහිත නිර්මාණකරුවකු ලෙස සිනමාවේදි ලලිත් රත්නායක හඳුනාගත හැකිය. හුදු මිනිස් රසවින්දනය උදෙසා පමණක් නිර්මාණකරණයේ යෙදීමෙන් ඔබ්බට ගොස්, සිය නිර්මාණ මිනිස් වර්ගයාගේ සිතුම් පැතුම් …
-
බට්ට් චිත්‍ර කතාව පුවත්පතේ පළ වුණාට ඒ කතාව මම කියවලා තිබුණේ නෑ. නමුත් මට අධ්යක්ෂවරයා ලබා දුන්න තිර පිටපත මම හොඳට අධ්‍යයනය කළා වගේම අධ්යක්ෂවරයා දුන්න උපදෙස් පිළිපැද්දා. මේ චිත්‍රපටයේ …
-
වින්දන ආරියවංශගේ සිනමා තිරරචනය ‘මලකි දුවේ නුඹ’ පෙබරවාරි 25 වෙනිදා එළිදැක්වීමට නියමිතයි. කොළඹ 07, ජාතික පුස්තකාල සහ ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සවස 3.00 ට මෙම එළිදැක්වීම සිදුකෙරේ. මෙහිදී සිනමා අධ්යක්ෂ …
-
ත්‍රාසය හා භීතිය පරයා යන හෝ බැහැර කරලන කුතුහලයම ඉස්මතු කෙරෙන පුවතක් වෘත්තාන්ත සිනමාවට නැඟීමේදී නිසැකවම සපුරා ගත යුතු වූවක් වනුයේ රසික විශ්වාසය නොබිඳෙන තාර්කික එළඹුමකි. මෙය පළමු කොටම සනිටුහන් …
