අරුණ ජයවර්ධන විසින් තිරරචනය ලියා අධ්‍යක්ෂණය කරන ලද ‘මාරියා’ චිත්‍රපටය නොවැම්බර් 21 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. සත්‍ය කතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ ‘මාරියා’ අන්තර් ජාතික …
ලාංකිය සිනමාව
-
-
ලේඛක සමන්ත සෙනෙවිරත්න විසින් තිරරචනය කර අධ්‍යක්ෂණය කරන රංචු ගැහෙන සමනල්ලු චිත්‍රපටයේ රූගත කිරීම් වස්ගමුව, රිවස්ටන් පතන, නකල්ස් කඳුවැටිය ආශ්රිත ප්‍රදේශවල සිදු කෙරිණ. මෙහි පියුමි රණසිංහ, යසස් දහම්, දෙනෙත් ඉඳුවර, …
-
ගෲප් කපිතාන් ක්‍රිශාන්ත මන්ම්පේරි විසින් අධ්‍යක්ෂණය කරන “පරම වීර පූජා” චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය 7 වෙනිදා පිටකෝට්ටේ සෝලීස් හෝටල් පරිශ්‍රයේදී අභිමානවත් අන්දමින් පැවැත්විණි. ලුතිනන් සුජිත් චමින්ද විසින් රචිත ‘අවි බිමක …
-
කලකට ඉහතදී ඉන්දුනීසියාවේ බන්ගයි දූපත් ආශ්රිත ගැඹුරු මුහුදේ සිදුවූ සත්‍ය සිදුවීමක් පාදක කරගනිමින් ‘මාරියා’ නිර්මාණය වී ඇත. ජාති කුල ආගම් නොතකන විලී, බෙනට්, ඇන්තනි, ඔස්කා, ඩයියා සහ ටෙනි යන මිතුරන් …
-
නාලක පෙරේරා තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නවතම ටෙලි චිත්‍රපටය 3 ඊඩපඥඥ හී නිෂ්පාදන කටයුතු අවසන් කර ඇත. එය තව නොබෝ දිනකින් තිරගතවීමට නියමිතය. දේවින්ද කෝන්ගහගේ, ධනුෂි දිසානායක, ප්‍රියා රත්නායක, …
-
පසුගිය දා ඉන්දියාවේ පැවති කේරළ ප්‍රාන්ත සිනමා සම්මාන උලෙළේදී ප්‍රවීණ සිනමාවේදි ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ Paradiseඉන්දියානු චිත්‍රපටයට සම්මාන ත්‍රිත්වයක් හිමිවිය. එනම් හොඳම කතාව (ප්‍රසන්න විතානගේ), විශේෂ ජූරි සම්මානය සහ රංගනය …
-
චත්‍ර වීරමන් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා පටය ආයු පසුගිය දින වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේ මංගල දර්ශනය පැවැත්වීමෙන් පසු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වීම ඇරැඹිණි. ‘ආයු’ ජෙනරල් දයා රත්නායක …
-
පාර්සල් බෙදාහරින සමාගමක සේවය කරන සුදේෂ්ට, රාජකාරි ගමනකදී අතරමඟ සිහිසුන්ව තුවාල සහිතව සිටින තරුණියක හමුවීය, ඇය නමින් ශෂිකාය. දෙවරක් නොසිතා සුදේෂ් ඇය රෝහලකට බාරදෙයි. තරුණිය දූෂණය වී ඇති නිසා, සුදේෂ් …
-
බොහෝ අයගේ ජීවිත සතුටින් ගෙවී යන්නේ ආදරය නිසා . ආදරය ඒ තරම් බලවත් හැඟීමක්. සිත ඉල්ලන ආදරය ලබා ගැනීම වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන පෙම්වතුන් මෙන්ම, අගහිඟකම් මැද දිනූ ආදරය රැකගැනීම …
-
නාට්‍යවේදියෙකු සහ රංගවේදියෙකු වන නොයෙල් ජයමහ විසින් කෙටි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කර ඇත. Lipstick නමින් නම් කර ඇති මෙම කෙටි චිත්‍රපටයේ රචනය සහ කලා අධ්‍යක්ෂණය සිදුකර ඇත්තේද නොයෙල් ජයමහ විසිනි. මෙහි …
