ප්‍රේක්ෂක අවධානයට පාත්‍ර වූ චිත්‍රපට කිහිපයකම නිර්මාණශීලී නිර්මාණකරු වූ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ නවතම සිනමා නිර්මාණයයි ‘මන්දාරා’. රාවය පුවත්පත තුළින් මාධ්‍යවේදයකු ලෙස ජනමාධ්‍ය ක්ෂේත්රයට පිවිසි ඔහු සම්මානලාභී නිශ්චල ඡායාරූප ශිල්පියකුද …
ලාංකිය සිනමාව
-
-
ඒකාකාර , නීරස හා ඇල්මැරුණු ටෙලි නාටක විසින් , ටෙලි කාටකය යනු රසික නැණ නුවණ පොහොසත් කරවන නිර්මාණාත්මක පිවිසුමක් සේ දකින්නට මනාප රසික පාර්ශ්වය බල හීන කරනු පිණිස ගන්නා පියවර …
-
ලංකාවේ පළමුවැනි දෙබස් නැති මුහුණු භාවිතාවෙන් නිර්මාණය කළ වේදිකා නාට්‍යය ‘ලවු ඇන්ඩ් ලයිෆ්’ අධ්‍යක්ෂකවරයාද ඔහුය. එය පසුගිය අවුරුද්දේ බොස්නියාවේ කෙස්ටර්න් බර්ග් තියටර් ෆෙස්ටිවල් එහි හොඳම නාට්‍ය ද විය. ඉන් අනතුරුව …
-
මෙම චිත්‍රපටය තුළින් කියැවෙන්නේ, සංගීතය සිය ආත්මය කරගත් සොඳුරු යෞවනත්වයේ නිමක් නොදකින හීන පසුපස හඹා යන යෞවනයන්ගේ අහිංසක මෙන්ම, විටෙක ගැටුම්කාරී මුත් සුන්දර ආදර කතාවක්, අසංජය (ජේ) සංජානා, නොනිම්, හේෂාන් …
-
දුක දිනා ජයගත්තවුන්ගේ හපන්කම් හා අත්දැකීම් ගැන නොඇසූ කිසිවකුත් කිසිදු තැනකදී හමු නොවන සුලුය. දුරාතීතයේ පටන්ම දුක දිනා ජයගත්තවුන් අනුගමනයට වෙසෙසින්ම දරුවන් පොලොඹවනු පිණිස දෙමාපියන් ඇතුළු වැඩිහිටියන් දරන ප්රයත්න කැපී …
-
මේ සිනමා සිත්තමට පාදකව ඇත්තේ, මනුෂ්‍යයන් තුළ ඇතිවන මනෝමූලික පදාර්ථයන් කේන්ද්‍ර කරගත් සිද්ධි දාමයක් තුළින් සිදුවන අද්භූත සිදුවීම් මාලාවකි. ප්‍රොෆෙසර් කරලියද්ද ඇතුළු විශ්වවිද්‍යාල සිසු සිසුවියන් පිරිසක් තෘණ වගාව පිළිබඳ පර්යේෂණයක …
-
නා කපනා වැස්සකි. අහස ගොරවයි. විදුලි කොටයි. මේ බිහිසුණු රාත්‍රියක් බවයි ප්‍රේක්ෂකයාට හැඟෙන්නේ. වැස්ස තුරල් කරන හැඩක් ඇත්තේම නැති තරම්ය. සිනමාකරු සුදත් මහදිවුල්වැව මේ පූර්විකාව ගෙන හැර පාන්නේ නාගරික පසුබිමකදීයි. …
-
– ඕනෑම පුද්ගලයකු ජීවත් කරවන්නේ ඔහු දකින සිහිනයි – මම අත ගැහුවේ දැලි පිහියෙන් කිරි කෑවා වගේ වැඩකට – සිහින සමීකරණ මගේ වසර පහළොවක අත්දැකීමක් – මගේ කුලුඳුල් අධ්‍යක්ෂණය සිහින සමීකරණ චිත්‍රපටය – නිර්මාණ …
-
ගම්මුන් විසින් ආදරයට සුදු අප්පච්චි නමින් හඳුන්වනු ලබන 70 හැවිරිදි වියේ පසුවන ඔහු හා බිරිඳ පදිංචිව සිටිනුයේ, ගල්ගමුව ඇහැටුවැව ප්‍රදේශයේ අති දුෂ්කර වූ ගමකය. ඔවුන්ගේ මුනුබුරා වන අවිශ් ද ඔවුන් …
-
ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කළ සමන්ත කුමාර ගමගේ පළමු සිනමා තිර රචනය වූ ‘ශේෂ’ සිනමා පටය Cannes worid film festival හි නර්තන අංශයේ හොඳම චිත්‍රපටය ලෙස පසුගිය දින සම්මානයට පාත්‍ර විය. …
