වේදිකා නාට්‍ය රංගධරයකු ලෙසින් කලා ක්ෂේත්රයට පිවිසි හම්ප්‍රි විජේසූරියගේ දෙවන සිනමා නිර්මාණයයි, ආදරණීය සිහිනයක් චිත්‍රපටය. ඔහුගේ ප්‍රථම නිර්මාණය වූ “දඬු මොණරෙන් එනවෝ ” තිරගතවීමට නියමිතව ඇත. ඔහු රඟපෑ වේදිකා නාට්‍ය …
ලාංකිය සිනමාව
-
-
දෙමව්පිය දූ දරු සෙනෙහසට පමණක් දෙවැනි වූ සහෝදර ප්‍රේමය පිළිබඳව, තරුණ දුවා දරුවන්ට හිතන්නට යමක් ජීවිතයට ළඟා කරවන “හද ගැස්ම” සිනමාපටය ප්‍රේක්ෂක අභිමුවට ගෙන එනු ලබන්නේ, චිත්‍රපට රංගන ශිල්පියෙකු ලෙසින් …
-
1970 දශකයේ සිරිලක කලාව සම්බන්ධයෙන් ඇත්තේ විටෙක ආස්වාදජනක, තවත් විටෙක ජීවිතය පොහොසත් කරන, අධිතක්සේරු හා අවතක්සේරුද සහිත අදහස් සමුදායකි. මෙය නියත වශයෙන්ම සාපේක්ෂ සැසඳීමක් වේ. එසේම මේ අතීත කාමය උද්ධරණය …