දම්මිත් ෆොන්සේකා අධ්‍යක්ෂණය කොට නිෂ්පාදනය කළ බෆලෝ ට්‍රැවල්ස් සිනමාපටය පසුගියදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිරගතවීම ආරම්භ විය. බන්දු සමරසිංහ, ජෝර්ජ් ග්ලෙන්ඩොර්ෆ්, මහේන්ද්‍ර පෙරේරා, වීණා ජයකොඩි, දම්මිත් ෆොන්සේකා, දිලුක්ෂි වීරප්පෙරුම ළමා …
ලාංකිය සිනමාව
-
-
ආලියා සුසෑන් පොලිස් පරීක්ෂකවරියකි. ඇය පිරිමින් වසඟයට ගන්නාසුලු රූ සපුවකින් හෙබි තැනැත්තියකි. දිනක් නිවසේ තනිවම සිටින අවස්තාවකදී හදිසියේම “සෝණා” නම් අථභූත අපරාධකරුවකු ඇයගේ නිවසට ඇතුළු වෙයි. ඇය තම සහයක පොලිස් …
-
නිෂ්පාදකවරුන්ගේ මනදොල සපුරාලන්නට අධ්‍යක්ෂකවරුන් සැදී පැහැදී සිටින්නේ නම්, චිත්‍රපට නිෂ්පාදනය සඳහා නිෂ්පාදකවරුන් සොයා ගැනීම අදටද අපහසුතාවයක් නොමැති කරුණකි. “ඔස්කාර්” තුළින් ප්‍රේක්ෂක මනස තුළ ලියැවෙන්නේ එම සංසිද්ධියේම වෙනත් පරිච්ඡේදයකි. අතිශය ප්‍රකට …
-
ආචාර්ය සෝමරත්න දිසානායකයන් රචනා කර අධ්‍යක්ෂණය කළ නවතම සිනමා සංගීතමය, වේදිකා/සිනමා පර්යේෂණාත්මක නිමැවුම ‘කපුටු කොහෝ’ චිත්‍රපටයේ ගීත පසුගියදා මහවැලි කේන්ද්‍රයේදී ජනගත කෙරිණි. කපුටාගේ කූඩූවේ කොහා බිත්තර දැමීම එදා පටන්ම සිදුවන්නකි. …
-
රන්දික නදීෂාන් විජේමාන්නගේ ‘විශ්ම’ සිනමාපටය දිවයින පුරා සිනමාශාලාවල තිරගත කිරීම පසුගියදා ඇරැඹිණ. එහි මංගල දැක්ම පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවැත්විණි. රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් ඇතුළු …
-
විවිධ සමාජ තලයන්හි සිරවී සිටින මිනිසුන් ඔවුන් ඔවුන්ගේ කුටුම්භය තුළ ජීවන අරගලය වෙනුවෙන් කෙරෙන ක්‍රියාදාමයන්හිදී සුදු කළු චරිත අතර බෙදී යන විෂමතාවය සම්ප්‍රේෂණය කරමින් දරිද්‍රතාවය හමුවේ තම ජීවන අරගලය දිනන්නට …
-
ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කළ නිශාන්ත ගල්හේනගේ නිෂ්පාදනයක් වු ‘කම්බිලි’ සිනමා පටය ආදායම් ලබමින් දින 75 පසුකරයි. දින 75 පසු කරන විටත් දිවයින පුරා සිනමා ශාලා රැසක සාර්ථක ලෙස ප්‍රදර්ශනය වේ. …
-
ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ මහේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වූ මන්දාරා සිනමා පටය ආදායම් වාර්තා තබමින් දිවයින පුරා පේ්රක්ෂක ප්‍රතිචාර මැද දින100 පසුකරයි. බිමල් ජයකොඩි, සේමිණි ඉද්දමල්ගොඩ, චූලක්ෂි රණතුංග, චාන්දනි සෙනවිරත්න, ලක්ෂාන් …
-
ගතානුගතිකත්වයෙන් මිදුණ වර්තමාන තාරුණ්‍යයේ නිර්මාණකරුවන් සිනමාව පිළිබඳව දකින සමහර කෝණයන් ගැඹුරු චිත්තාවිෂය ඉක්මවා ගියද සිනමාරූපීබවෙහි අඩුවක් නොවීමට ඔවුන් දරනා වෑයම ප්‍රශස්ථය. “ඉථඪතඥ” සිනමා නිර්මාණයද එවැන්නෙකි. කාල රිද්මයානුකූල පුද්ගල පෞරුෂත්වයේ විවිධ …
-
අර්ථපති යනු නිෂ්පාදක ලෙස අරුත් ගැන්විය හැකිය. විවිධ ව්‍යාපාර ක්ෂේත්රයන්හි මෙන්ම කලා ක්ෂේත්රය ද නිෂ්පාදක යන වචනය පොදු වචනයකි. විශේෂයෙන් කලා ලෝකයේ විවිධ පැතිකඩවලදී නිෂ්පාදක යන වචනය සුලභව අසන්නට ලැබේ. …
