ටෙලිනාට්‍ය අධ්යක්ෂ සාරංග මෙන්ඩිස් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන කුලුඳුල් සිනමා නිර්මාණය වන ‘කල්පනා’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී පවත්වන ලදි. රවීන් කණිෂ්ක, නෙත්මි රොෂෙල්, ශ්‍රියන්ත …
ලාංකිය සිනමාව
-
-
විශාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘මනල්’ සිනමා පටයේ විශේෂ දර්ශන පෙළක් හෙට 06 වැනිදා සිට 7,8 තෙදිනක් තුළ කොළඹ වන්ගෝල් ෆේස් ර්‍ථඍඅ සිනමා ශාලාවේදී තිරගත කෙරේ.
-
ශමීර නාඔටුන්න තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ, වරුණ අරඹගේ නිෂ්පාදනය කළ සිහින නෙළුම් මල් චිත්‍රපටයේ විජයග්‍රාහි 100 පසුගියදා, කොළඹ පී.වී.ආර්. සිනමා ශාලාවේදී, සිනමා පටය සඳහා රංගනයෙන් සහ කාර්මික අංශයෙන් සම්බන්ධ …
-
පාසල් ඉතිහාසයේ 1970 වර්ෂයේ කොළඹ ආනන්ද විදුහලේ ‘නිමි වළල්ල’ සිනමාපටය බිහිවීමෙන් රත්නපුර සීවලි මධ්‍ය මහ විද්‍යාලයේ සිසු සුවියන්ගේ නිර්මාණාත්මක දායකත්වයෙන් අධ්‍යක්ෂණය හා ස්වර්ණ හංස සිනමා සංසදයේ නිෂ්පාදනය වූ රොකට් සිනමා …
-
ගාලු කොටුවේ සුවිසල් මැදුරක හුදකලාව ජීවත් වන ලිලී නම් වූ ඇය නවකතාකාරියකි. හුදකලාවට හේතු වූ ඇයගේ එකම අපේක්ෂාව, තමාට අහිමි වූ සිය 08 හැවිරිදි දියණියව සොයාගැනීමයි. සුරත් විශ්වවිද්‍යාල ආචාර්යවරයෙකි. ලිලීගේ …
-
ක්‍රිෂ් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ‘පාස්පෝට්’ චිත්‍රපටය දින 50 පසු කරයි. මහේන්ද්‍ර පෙරේරා, ජගත් චමිල, නයනතාරා වික්‍රමාරච්චි, ධර්මප්‍රිය ඩයස්, මල්කාන්ති ජයසිංහ, දර්ශන ධර්මරාජ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් සමග විදේශිය ශිල්පින් රුසක් …
-
සංගීතමය ආශ්වාදයක් ගෙන එමින්, සංගීතය තම ජීවිතය කරගත් තාරුණ්‍යයේ හදගැස්ම පිළිබඳ තේමා කරගත් ‘සෝලෝ ටවුන්’ චිත්‍රපටය එළැඹෙන 5 වැනිදා සිට LFD, ප්‍රදර්ශන මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වනු …
-
ශ්‍රි සිද්ධා චිත්‍රපටය මේ දිනවල දිවයිනේ සිනමා ශාලා රැසක ප්‍රදර්ශනය වේ. ලාංකේය ඉතිහාසයේ ඓතිහාසික සන්ධිස්ථානයක් පදනම් කර ගනිමින් නිර්මාණය වූ මෙම චිත්‍රපටය මෙරට සිනමා ඉතිහාසයට එක්වන තවත් සුවිශේෂීසිනමා නිර්මාණයකි. ලංකා …
-
අසූව දශකයේ එක්තරා කාලවකවානුවක දකුණේ හම්බන්තොට ග්‍රාමීය ප්‍රදේශයක එකල පැතිරී ගිය මැලේරියා රෝගයෙන් පීඩා විඳීමින් සිටින ගැමියන් අතර, එම රෝගයෙන් මියැදුණ සිය සැමියාගේ දේහය අසල කුසුම්ලතා වැලපෙමින් සිටී. කුසුමලතා එක්දරු …
-
එරංග සේනාරත්නගේ නවතම අධ්‍යක්ෂණය, සුරේන් පෙරේරාගේ නිෂ්පාදනයක් වන ‘පිරිමි ආදරයක්’ සිනමා පටය හෙට 22 සිට දිවයින පුරා සිනමා ශාලාවල දී තිරගතවීම ඇරැඹේ. මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා, සුසංග කහදවආරච්චි, …
