Home » CALIN POPULAR AWARDS තෙවැනි සම්මාන උලෙළ

CALIN POPULAR AWARDS තෙවැනි සම්මාන උලෙළ

by Thanushika
August 7, 2025 10:28 am 0 comment

සිංහ සහ ලියෝ සාමාජිකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් ජයග්‍රහයකින් තෝරා පත් කරගනු ලබන නිර්මාණවේදීන් අගයන CALIN POPULAR AWARDS 2025 සම්මාන උලෙළ එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට, ගුවන් විදුලි හා රූපවාහිනී නාලිකා සඳහා සම්මාන ප්‍රදානය සිදුකරනු ලබයි. අනුග්‍රාහක භවතුන් එක්ව මේ මාධ්‍ය දැනුම්වත් කිරීමේ උලෙළ පසුගියදා වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්වූ අයුරු.


සේයාරූ – රංජිත් අසංක

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT