2025 ඉන්දියානු විචාරක සම්මාන උලෙළේ ‘පැරඩයිස්’ චිත්‍රපටයේ සාජන් බණ්ඩාරගේ රංගනය වෙනුවෙන් හොඳම සහය නළුවා ලෙස රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා නිර්දේශ වී ඇත. ප්‍රසන්න විතානගේ ‘පැරඩයිස්’ සිනමා නිර්මාණය ඉන්දියානු විචාරක සම්මාන …
Thanushika
-
-
ඉසුරු ගුණතිලක අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කළ ‘ශේෂ’ එළැඹෙන මාර්තු 23 ප්‍රංශයේ පැරිස් නුවරත් 30 වැනිදා ඉතාලියේ මිලානෝ සහ කෝමෝ නගරවලත් තිරගත කිරිමට කටයුතු යොදා ඇත. චන්දන වික්‍රමසිංහ උමාලි තිලරත්න මල්කාන්ති …
-
ප්‍රවීණ ලේඛක කපිල කුමාර කාලිංග රචනා කරන අජිත් ලොකුගේ අධ්‍යක්ෂණය කරන බ්‍රිස්බෙන් මනාලයා වේදිකා නාට්‍යයේ මුහුරත් උළෙල පසුගියදා කොළඹදී ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි. මෙය කපිල කුමාර කාලිංග රචනා කළ …
-
ප්‍රවීණ ගායන ශිල්පි චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි ගේ නවතම ගීතය ‘මංගල දිනයේත්’ පසුගිය දින ජනගත කෙරිණි, ගේය පද රචනය සහ සංගීත අධ්‍යක්ෂණය ගායනය ද චන්ද්‍රසේන හෙට්ට්ආරච්චි විසින්ම සිදුකිරීමද මෙහි විශේෂත්වයකි.
-
ශ්‍රී ලාංකේය කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් නිර්මාණය වූ www.artists.lk වෙබ් අඩවිය සහ ජංගම යෙදුම මාර්තු මස 22 සෙනසුරාදා ජනගත වේ. මෙම ජනගත කිරීම සහ ප්‍රාසංගික උලෙළ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්රණ …
-
වාර්ෂිකව පවත්වනු ලබන කලා පොළ 2025 වර්ෂය වෙනුවෙන් පසුගිය දින ආනන්ද කුමාරස්වාමි මාවතේ (ග්‍රීන් පාත්)හිදී පැවැත්විණි. තිස් දෙවැනි වරටත් පවත්වන ලද කලාපොළ සඳහා කලා ශිල්පීන් මෙන්ම පාසල් හා විශ්වවිද්‍යාල සිසුන් …
-
හාස්‍ය උත්පාදන කලාවට නැවුම් මුහුණුවරක් ගෙන එමින් ‘සභාවේ සිනා’ නමින් ප්‍රහසන ප්‍රසංගයක් එළැඹෙන මාර්තු 23 වැනිදා ගෙන ඒමට ජනප්‍රිය හාස්‍ය උත්පාදන රංගන ශිල්පීන් වන පොඩි මල්ලි සහ චූටි මල්ලී, ජනයි …
-
දිස්ත්‍රික් 306 සී සිංහ සමාජය දෙවන වරට ඉදිරිපත් කරන ‘සිංහ රැයක් 2025 සජීවී ගී ප්‍රසංගය’ මෙම 28 වැනිදා සවස බොරලැස්ගමුව ෆින්ගාරා කන්ට්‍රි ක්ලබ් හිදි පැවැත්වේ. ප්‍රවීණ සංගීතවේදී වාද්‍ය විශාරද මනෝජ් …
-
ලාල් කුලරත්න රචනා කරන ලද ජනක් ප්‍රේමලාල්ගේ වේදිකා නාට්‍යයක් වන ‘මේක අපේ ආණ්ඩුවක්’ වේදිකා නාට්‍යය එළැඹෙන 22 වැනිදා ප.ව. 3.30 සිට ප.ව. 6.30 දක්වා වායු සමනය කළ හොරණ නගර ශාලාවේ …
-
සචිත්ර රාහුබද්ධ නාට්‍ය නිර්මාණයක් වන ‘චක්‍රායුධම්’ වේදිකා නාට්‍යය එළැඹෙන 23 වැනිදා දර්ශණ වාර 02 ක් බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකාගත වේ. මෙම වේදිකා නාට්‍යය සංවිධානය කරනු ලබන්නේ ‘කරළිය’ …
