මෙරට බිහිවූ කණ්ඩායම් සංගීත ක්ෂේත්රයේ එකම පවුලකින් සොහොයුරියන් තිදෙනකු එකතුවී ආරම්භ කළ පළමු ගායක කණ්ඩායම “ත්රීසිස්ටර්ස්” නම් විය. ඉන්ද්‍රාණි පෙරේරා, මල්ලිකා පෙරේරා, අයිරාංගණී පෙරේරා යන සොහොයුරියන් තිදෙනාගෙන් සැදුම්ලත් මෙම ත්රීසිස්ටර්ස් …
Thanushika
-
-
‘ෂා ෂා කෝර්ඩා’ යනු ධනවතෙකි. ඔහු මුදල් උපයන්නේ අසාධාරණ ලෙස බව ඔහුගේ විරුද්ධවාදිහු නිරතුරුව චෝදනා කරති. විරුද්ධවාදීන් විසින් සිදු කළ කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙස ගුවන් අනතුරකින් අනූනවයෙන් බේරෙන කෝර්ඩා රැගත් යානය …
-
ඔහු සිංහල සිනමාවේ අධ්යක්ෂවරයකු ලෙස කටයුතු කිරීමට ආරම්භ කොට මේ වන විට වසර 28 කි. ඒ වසර 28 ඇතුළත ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන 28 කි. එය විශේෂත්වයකි. සරසවිය පාඨකයන්ට …
-
සමස්ත ලංකා එක්සත් සංස්කෘතික පදනම විසින් සංවිධානය කරන ලද සංස්කෘතික ‘ජාතික මහා කලා මංගල්‍යය’ පසුගිය දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පදනමේ සභාපති ආචාර්ය කුෂාන් ජයමින්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. එහිදි …
-
ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් වන ලකයි සිකයි හි, ලක්මාල් වීරසිරි (ලකා) ගේ කුලුඳුල් අධ්‍යක්ෂණයක් සහ සුදේෂ් මුතුනවගොන්න නිෂ්පාදනයක් වන සුරදෙටුවෝ චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අති උත්කර්ෂවත් …
-
සිංහ සහ ලියෝ සාමාජිකයන් විසින් කරන ලද සමීක්ෂණයකින් ජයග්‍රහයකින් තෝරා පත් කරගනු ලබන නිර්මාණවේදීන් අගයන CALIN POPULAR AWARDS 2025 සම්මාන උලෙළ එළැඹෙන සැප්තැම්බර් 10 වැනිදා පැවැත්වීමට කටයුතු යොදා ඇත. ජනමාධ්‍ය, …
-
රජිව් සිවදාසන් ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය සහ ඊනියා ෆිල්ම් ඇක්ටර් ප්‍රඩක්ෂන් ඉදිරිපත් කිරීමක් වන ‘ඇයයි මමයි’ සිනමාපටයේ මුහුරත් උලෙළ පසුගිය දින කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තන් පිරිවරාගෙන කොළඹ ජානකී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
-
ලලිත කලාවන්හි සිනමාව යනු සම්පුර්ණයෙන්ම පාහේ තාක්ෂණය මත පදනම් වූ ජීවිතය සහ සෞන්දර්ය විනිවිදින කලාවකි. මීට අවුරුදු 100කට පෙර පැවති සිනමාව වර්තමානය වනවිට නිර්වචනය කළ නොහැකි තරමට මහත් විපර්යාසයට ලක්වී …
-
සම්මානනීය සිනමාවේදිනි අනෝමා රාජකරුණා අධ්‍යක්ෂණය කළ NOMORELAND වාර්තා චිත්‍රපටය පසුගිය ජූලි 7 වැනිදා සිට 13 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටාහිදි පැවැති 8 වැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේදි සත්‍යජිත් රේ ලෝකඩ …
-
ආලෝක සම්පත් රචනා තොට අධ්‍යක්ෂණය කරන නවතම වේදිකා නාට්‍යය නිර්මාණය මරු නෙවෙයි බොරු වේදිකා නාට්‍ය මුහුරත් උලෙළ පසුගියදා කොළඹදි පැවැත්විණි. නිල්මිණි කෝට්ටේගොඩ, නිමල් ජයසිංහ, සුදර්ශන බණ්ඩාර, කපිල සමරකෝන්, මදුෂාණි වික්‍රමසිංහ, …
