සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාට උපහාර පිදේ මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි සංගීතවේදියාණන්ගේ 84 වෙනි ජන්ම දිනය නිමිතිකොට ගෙන උපහාර පිදීමේ උත්සවයක් පසුගියදා අම්බලන්ගොඩ සිරි විජයාරාම විහාරස්ථානයේදී සිදුකෙරිණි. එදින ‘මලානිකව …
mavan
-
-
රිදී තිරයේ උප්පැන්න සහතිකය ලුමියර් සහෝදරයෝ සහ 1895 පැරිසියේ අඳුරු කාමරය නිශ්චල ලෝකය චලනය වූ මොහොත එය වර්ෂ 1895 දෙසැම්බර් මස 28 වැනිදාය. ප්රංශයේ පැරිස් නුවර ‘බුලවාඩ් ඩෙ කැපුසින්ස්’ (Boulevard …
-
විනීතා කරුණාරත්ත ජාතික රූපවාහිනී සංස්ථාවේ හිටපු සම්මානනීය අධ්යක්ෂවරියකි. මෙරට ප්රවීණ, ජේෂ්ඨ කලාකරුවන්ගේ ජීවන තතු රැගත් ආලකමන්දාව වැඩසටහන් මාලාව සඳහා පර්යේෂණ කටයුතුවල නියැළෙද්දී ඇය විසින් එක්රැස් කරන ලද විරල ඡායාරූප මෙලෙස …
-
තිසර මංගල බණ්ඩාර තිර රචනය කළ තිසර ඉඹුලාන අධ්යකෂණ කළ ‘මෝඩ තරිඳු’ සිනමා පටයේ දෙමළ පිටපත පසුගිය දින තිරගත වීම කොළඹ රියෝ සිනමා ශාලාවේදි ඇරඹීමත් සමඟ දිවයින පුරා තිරගතවීම ඇරඹිණි. …
-
සුභාවිත ගීතයේ සිටුවරයාණන් ලෙස විරුදාවලිය ලත් ආචාර්ය වික්ටර් රත්නායක අභිනන්දන අභිෂේක උත්සවය පසුගිය දින ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. ඒ සඳහා බුද්ධශාසන, ආගමික …
-
නළුවෙක් ලෙස ගුරුවරයෙක් වන්නට නොව ගුරුවරයෙක් ලෙස නළුවෙක් වන්නට ඔහු සැමවිටම උත්සාහ ගනු ලැබිණි. සැබැවින්ම ඔහු අද වන විට ඒ තමන් කට්ට කාගෙන ආ ගමනේ ප්රතිවිපාක අත්විඳීනුයේ බොහෝ හැකියාවන් ගොන්නක් …
-
සමන්ත කුමාර ගමගේ ප්රථමයෙන්ම ලාංකේය කලා ක්ෂේත්රය හඳුනාගන්නේ දක්ෂ නළුවෙක් ලෙසිනි. ඔහු ටෙලි නිර්මාණ රාශියක නළුවෙකු ලෙස කටයුතු කළ අතර ටෙලි පිටපත් රචකයකු ලෙස ද ඔහුගේ දක්ෂතාවය විදහා පායි. ඔහු …
-
ශ්රී ලාංකික සංගීත ක්ෂේත්රයේ මිල්ටන් මල්ලවාරච්චි නාමය කිසිදා අමතක කළ නොහැකිය. ගීත අටසියයකට ආසන්න ප්රමාණයක් ගායනා කරමින් රසික හදවත් දිනා ගත් මිල්ටන් මල්ලවාරච්චිගේ ජීවන ගීතය සිනමාවට ගෙන ඒමට චිත්රපට අධ්යක්ෂ …
-
රාජේෂ් ඛන්නා යනු ඉන්දියානු බොලිවුඩ් සිනමා කර්මාන්තය තුළ රංගන ශිල්පියෙකු , නිෂ්පාදකයෙකු මෙන්ම සම්මානලාභියෙකු ද වූ විශිෂ්ට කලාකරුවෙකි.ඔහුට 2008 වසරේ දී “දාදා සහේබ් පාල්කේ පුරාවෘත්ත ස්වර්ණමය නළු සම්මානය” සහ 2009 …
-
කුඩාකල සිටම ගුවන් නියමුවකු වීමට සිහින මැවූ ඔහු අද රංගන ශිල්පියෙකි. රංගන ශිල්පියෙකු වීමේ සිහිනයක් ඔහුගේ සිතේ තිබී නැත. එහෙත් අහම්බෙන් හෝ රංගන ක්ෂේත්රයට පැමිණීමට ඔහුට හැකිවී ඇත. ඔහු නමින් …
