මීට වසර හැත්තෑවකට පමණ ඉහත රචිත ගුවන් විදුලි ළමා ගීතයක් ගීත රචකයාගේ සහ ගායන ශිල්පිනියකගේ තැටියට නැගුණු මුල්ම ගීතය ලෙස එදා රස විඳී වැඩිහිටි ශ්‍රාවකයෝ අදත් සිටිති. “සුරතල් පොඩි හාවා …
Manjula
-
-
-
-
-
-
අහම්බෙන් මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන ඈ සිනමා ක්ෂේත්රයේ ද ඇඳුම් නිර්මාණ ශිල්පිනියක වන්නේ අහම්බෙනි. නොසිතූ නොපැතූ මොහොතක ස්ව උත්සාහයෙන් අත්හදාබැලීම් සිදුකරමින් මෝස්තර නිර්මාණ ශිල්පිනියක ලෙසින් ලෝක තලයේ මෙම ක්ෂේත්රයේ නිර්මාණ …
-
– අපේ තාත්තාගේ පෞරුෂයට මම අදත් ගරු කරනවා – මමයි අක්කයි කලා ලොවට සම්බන්ධ නොවීම ගැන තාත්තාගෙ හිතේ කනගාටුවක් තිබුණා – තාත්තාගෙ හැම වැඩක්ම හරීම පිළිවෙළයි – මම උපදින කොට තාත්තා හෙන්රි ජයසේනයන්ගේ නාට්‍යයක …
-
බෲස් ලී යනු ලෝකයේ නොමැකෙන අයිකොන් එකකි. ඉතාමත් සුළු කාලයක් තුලදී ඔහු මැවූ විශ්මයන්, ඉතාමත් අසාමාන්‍ය ය. එලෙසම ඔහුගේ සුළු ජීවිත කාලයත්, හදිසි මරණයත් මේ සියල්ලම අසාමාන්‍ය ය. බෲස් ලී …
-
ලබන 16 වැනිදා වේදිකාගත වන “කතරගම ප්‍රේමා” හි ප්‍රධාන චරිතයට ජීවය දෙන ජනප්‍රිය නිළි ශාලිකා එදිරිසිංහ වී.සිවදාසන් අධ්‍යක්ෂණය කළ “කිඳුරු නදිය”ටෙලි නාට්‍යයේ රඟාපාමින් පුංචිතිරයේ රංගනයටද එක්වූවාය. සිය නවතම වේදිකා නාට්‍යයේ …
-
ඇය නිතැතින්ම දක්ෂ මාධ්‍යවේදිනයක් මෙන්ම ලේඛිකාවකි. ඕනෑම දෙයක් තුළ උපේක්ෂා සහගතව බලා ඇයගේ පෑන් තුඩ සනිටුහන් කරන්නේ තව කෙකුගේ යහපත වෙනුවෙන් පමණි. ජන සන්නිවේදන භූමිකාව තුළ සිනමා ගවේෂණාත්මක ලිපි රචනා …