49
යූ.ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ වින්ධ්‍යා හාරිස්පත්තුවගේ අධ්‍යක්ෂණයක් වන 69 චිත්‍රපටය දිවයින පුරා මේ දිනවල තිරගත කෙරේ. රංගනයෙන් ක්ලීටස් මෙන්ඩිස්, දිල්රුෆා සනාස්, විරාජ් පෙරේරා, හිමායා බණ්ඩාර, ශෂි ඇන්ජලීනා, ධනුෂ්ක නිලවීර, රමණි දමයන්ති, සචිත්‍ර කල්‍යාණජිත්, වික්‍රම සෙනෙවිරත්න, ඩිලානි වැලිවිටගොඩ, දිනේෂ් සංජීව, රාමා ක්‍රිෂ්ණා, යශු ඒකනායක එක්වෙන 69 චිත්‍රපටයේ මංගල දර්ශනය පසුගියදා පැවැත්විණි.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න