Home » සමහරු සහ සමාගම වැඩ අරඹයි

සමහරු සහ සමාගම වැඩ අරඹයි

by mavan
January 15, 2026 10:32 am 0 comment

ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන ජයන්ත චන්ද්‍රසිරිගේ නවතම සිනමා නිර්මාණය වන සමහරු සහ සමාගම චිත්‍රපටයේ මුහුරත් උලෙළ පසුගිය දා කොළඹ ජායික් හිල්ටන් හිදී පැවැත්විණි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT