27
ආදරණීය ගීතවලින් පිරුණු ආදරණීය හැන්දෑවක් ගෙනෙන ROMANTIC MUSICAL EVE ප්‍රසංගය හෙට (20 වැනිදා) ප.ව. 6.00 ට රත්මලාන KDU ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
NILANTHA WITH HARMONY සංගීතයට තීක්ෂණ අනුරාධ, සූර්යා දයාරුවන්, එරන්දි හේශානී, සියුමිනි ඕපයංගී සමඟ සේනක විජේසිංහ එදින ගීතවත් වෙති..
