83
කහවත්ත මධ්‍ය මහා විද්‍යාලයේ සහ බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වූ ජාතික තරුණ සේවා සභාවේ විශේෂ සංගීත කණ්ඩායමේ ශිල්පිනියක වන විශාරද දේදුනු එදිරිසිංහගේ මුල්ම ගීතය ‘රිදුමක් වෙලා’ පසුගිය දින එළිදැක්විණි. එහි පද රචනය ප්‍රියන්වදා ගොඩගේ, තනු නිර්මාණය දුල්ෂාන් සුලක්ෂණ, සංගීතය සහ ගායනය දේදුණු එදිරිසිංහ ගෙනි.
