52

තිසර මංගල බණ්ඩාර තිර රචනය කළ තිසර ඉඹුලාන අධ්‍යකෂණ කළ ‘මෝඩ තරිඳු’ සිනමා පටයේ දෙමළ පිටපත පසුගිය දින තිරගත වීම කොළඹ රියෝ සිනමා ශාලාවේදි ඇරඹීමත් සමඟ දිවයින පුරා තිරගතවීම ඇරඹිණි. එදින සිනමා පටයට සම්බන්ධ වූ නළු නිළියන් සහ කාර්මික ශිල්පින් ඇතුළු විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගී වූහ.
