38
රංගන ශිල්පී බුද්ධික ලොකුකැටිය විසින් අධ්‍යක්ෂණය කළ බැද්ද අද්දර ටෙලි නාට්‍යය සතියේ දිනවල රාත්‍රි 8.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ.
මෙහි තිරරචනය සමන් කුමාර ගමගේ විසිනි. නයෝමි තක්ෂිලා, නිරෝෂන් විජේසිංහ, චමීර ලියනගේ, ධනුෂිත ඩයස්, මේධා ජයරත්න, සමන්ත ගමගේ සහ මහේන්ද්‍ර වීරරත්න ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.
