පිළිකා රෝගී දරුවන්ගේ හදිසි ඖෂධ මිලදී ගැනීමට දායකත්වය ලබාදීම පිණිස පවත්වනු ලබන නෙතු දැහැන් ප්‍රසංගය 2026 ජනවාරි 10 වැනිදා ප.ව 6.45 ට බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
විශාරද එඩ්වඩ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනි පීරිස්, චන්දීප ජයකොඩි, ශාරන්්‍යා ජයකොඩි ප්‍රධාන ව ගීතවත් වන නෙතු දැහැන් ප්‍රසංගයයි. භාතිය සන්තුෂ්, අමන්ද්‍යා උත්පලී, පේෂල මනෝජ්, දිනේෂ් සුභසිංහ ප්‍රථම වතාවට එක්ව ගීතවත් වන Songs from the Heart නෙතු දැහැන් ප්‍රසංගය සංගීත අධ්‍යක්ෂණයෙන් සුගත් හෙට්ටිආරච්චි එක්වන අතර ප්‍රසංග කථනයෙන් පූර්ණිකා පීරිස් සමඟින් ක්ලිෆර්ඩ් රිචඩ් එක්වෙති.
