39
Drama Camp of Sumila Sir නාට්‍ය පාසලේ හයවන නාට්‍ය කණ්ඩායම මෙහෙයවන කෙටි නාට්‍ය උලෙළ 2025 දෙසැම්බර් 28 දා සවස 3.00 ට මොරටුව බෞද්ධ මන්දීරයේදී පැවැත්වේ. මේ සඳහා ටොමියා, හැම මාසෙම අද වගේ දවසක් සහ අම්මා යන කෙටි නාට්‍ය ත්‍රිත්වය ඇතුළත් වේ.
