Home » ‘ගොවි තාත්තා’ 14 දා රිදී තිරයේ

‘ගොවි තාත්තා’ 14 දා රිදී තිරයේ

by Thanushika
February 6, 2025 10:12 am 0 comment

ආදරය අහිමි පොළොවට, ආදරය අරගෙන එන, තේමාව යටතේ ජාතික ආර්ථිකයට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියට යෝජනාවක් ලෙස, දර්ශන රුවන් දිසානායක කුලුඳුල් සිනමා අධ්‍යක්ෂණ වන සරත් බණ්ඩාර කොක්වැව විසින් නිෂ්පාදනය කරන ලද ‘ගොවි තාත්තා’ එළැඹන 14 වැනිදා සිට තිරගත විම ඇරඹේ. ජාත්‍යන්තර සම්මාන 9ක් දිනූ father the farmer සිනමා පටය විශේෂ මංගල දර්ශනය හා එදින කොළඹ වන් ගෝල් ෆේස් PVR සිනමා ශාලාවේදී පැවැත්වේ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT