Home » ගැයුම් වැයුම් නර්තනයෙන් වර්ණවත් වූ පැදුරු පාටිය

ගැයුම් වැයුම් නර්තනයෙන් වර්ණවත් වූ පැදුරු පාටිය

by mavan
February 19, 2026 10:50 am 0 comment

වසර 68 දිගු ඉතිහාසයක් ඇති ශශ්‍රී ලංකා ගෘහණියන්ගේ සංගමය අරමුදල් රැස්කර ගැනීමේ අරමුණෙන් පවත්වනු ලැබූ පැදුරු පාටිය පසුගිය දින කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස දමයන්තී ද අල්විස් සමඟ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් ඒ සඳහා එක්වූහ. මේ සඳහා දිවයින පුරා ශාඛා 17ක සාමාජිකයන් අතුරුගිරිය ඔසාරා මියුසික් ඇකඩමියේ සංගීතයට ඉදිරිපත් කළ ගැයුම් වැයුම් සමඟ නර්තනයෙන් පැදුරු පාටිය වර්ණවත් විය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT