Home » අර්නස්ට්ගේ සිනමා රන්පොත දොරට වඩී

අර්නස්ට්ගේ සිනමා රන්පොත දොරට වඩී

by mavan
December 18, 2025 10:36 am 0 comment

ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදි, ලේඛක අර්නස්ට් වඩුගේ විසින් රචිත ‘ සිනමා රන්පොත’ පසුගිය දා ජනගත විය.

සිංහල සිනමාවේ ජනප්‍රිය සහ ආකර්ෂණීය සිනමා තරු රැසකගේ ඡායාරූප සහ තොරතුරු මෙම ග්‍රන්ථයේ අඩංගු වී ඇත. මෙම ජනගත කිරීමේ අවස්ථාව සඳහා කලාකරුවන් , මාධ්‍යවේදීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT