280
‘අක්කර පහ’ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂකවරයකු වුද ජාතික චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වරයකු වශයෙන් හා රූපවාහිනි සංස්ථාවේ උපදේශකවරයකු වශයෙන් කටයුතු කළ අයිවන් වීරක්කොඩි මහතා පසුගිය දින අභාවප්‍රාප්ත විය. දේහය ජා ඇල, තුඩැල්ල, පමුණුගම, ‘විමල්’, අංක. 126/1, දරණ සිය නිවසේ තැන්පත්කර තිබූ අතර පසුව ජා ඇල, කණුවන, රෝමානු කතෝලික සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකෙරිණි.