66
රංගන ශිල්පීනී රශ්මි සංගීතා විසින් සංවිධානය කරනු ලබන රුක්මලේ බාලිකා නිවාසයේ දැරියන්ගේ මානසික සුවතාවය පිණිස සංගීතමය වැඩසටහනක් එළැඹෙන 12 වැනි අගහරුවාදා දින සවස 3.30-5.30 දක්වා පැවැත්වේ. එයට සමගාමීව දැරියන්ට සවස තේ පැන් සංග්‍රහයක්ද සූදානම් කොට ඇත. මේ මහඟු කර්තව්‍යය සඳහා කලාකාමී ඔබ සියලුදෙනාගේ පැමිණීම ගෞරවයෙන් අපේක්ෂා කර සිටිය.