ආචාර්ය සෝමරත්න දිසානායක විසින් තිර රචනය කොට අධ්යක්ෂණය කරන ලද සිංහබාහු සිනමා සිත්තම ඡ්ඒර්ථ ප්රදර්ශන මණ්ඩලය ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල අද 18 දා සිට ප්රදර්ශනය අරඔයි. සිංහබාහු නිෂ්පාදනය, ගාමිණී වික්රමසිංහ සහ රේණුකා බාලසූරිය ගෙනි.
මෙහි අඛිල ධනුද්දර, යශෝධා විමලධර්ම, දුශේනි මියුරංගි, සජිත අනුත්තර, සිනෙති අකිලා, චන්දන වික්රමසිංහ, සහන් මානගේ ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති. සිංහබාහු කැමරාකරණය විශ්ව බාලසූරිය ගෙනි. වේශ නිරූපණය විදුර අභයදීර ගෙනි. සංගීතය මහාචාර්ය සමන් පනාපිටිය වන අතර සහය අධ්යක්ෂණය චාමර සේලාර, කලා අධ්යක්ෂණය. ජානක ප්රසාද් ගෙනි.
සිංහබාහු අද සිට දිවයින පුරා
693
previous post