285
බන්දුල නානායක්කාරවසම් ගේයපද ලාවණ්‍යය රෑ ඉරපාණ ප්‍රසංගය එළැඹෙන 11වැනිදා මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ තාගෝර් රඟහලේ දි පස්වරුවේ පැවැත්වෙි.
සුරේෂ් මාලියද්දගේ සංගීත නාද රටාවට සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී පීරිස්, නිරෝෂා විරාජිනි, බිමල් ජයකොඩි, රවින් කනිෂ්ක, ආදිත්‍යා වැලිවත්ත රෑ ඉරපාණ ප්‍රසංගය ගීතවත් කරති.
