138
අනූෂ සංජීව එදිරිමුණි අධ්යක්ෂණය කළ ඉෂාන් පෙරේරාගේ නිෂ්පාදනයක්වන. ‘මදර් ලංකා’ චිත්රපටයේ විශේෂ දර්ශනයක්, ලෝක මව්වරුන්ගේ දිනය යෙදෙන එළඹෙන 11 වැනි දින පෙ.ව.10.00ට වැල්ලවත්ත සැවෝයි 3ච් සිනමා ශාලාවේදී කලාකරුවන් හා විශේෂ ආරාධිත අමුත්තන් පිරිවරාගෙන පැවැත්ව්මට කටයුතු යොදා ඇත.
සනත් ගුණතිලක, දිල්හානි ඒකනායක, සරත් කොතලාවල, මාදිනී මල්වත්තගේ, ධර්මප්රිය ඩයස්, බිමල් ජයකොඩි, කුසුම් පෙරේරා, ධනංජය සිරිවර්ධන, හර්ෂිකා රත්නායක, චතුරංග කොඩිතුවක්කු, හිරාන් යටෝවිට සමඟ නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වෙති