නිවස කළා පුවත් බී.ටී මෙන්ඩිස් දිවිසැරියට සමුදෙයි

බී.ටී මෙන්ඩිස් දිවිසැරියට සමුදෙයි

by Thanushika
June 6, 2024 10:04 am 0 comment

ජ්‍යේෂ්ඨ ගීත රචකයකු වූ බී.ටී මෙන්ඩිස් මහතා පසුගිය දින සමුගත්තේය. මියයන විට 88 වැනි වියේ පසු වූ ඔහු පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත ජීවිතය සමඟ ඉතා සමීපව කටයුතු කළ අයකු අතර ඥාති සොහොයුරයකුද වේ.

ගුවන් විදුලි සරල ගී වැඩසටහන්වල කැපී පෙනුණු චරිතයක් වූ ඔහු රස මියුරු වැඩසටහන මෙන්ම සාරවිට, රන්සළු, ලක්සෙට කොඩිය වැනි චිත්‍රපටවල ගීත ඇතුළු දේශාභිමාන ගීත රාශියක් රචනා කළේය. දේහය ජුනි 7 වැනිදා සහ 8 වැනිදා දිනවල බොරැල්ල ජයරත්න මල්ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා (8) ප.ව. 05.00 බොරැල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT