181
සුවහසක් රසික රසිකාවන්ගේ හද සනසාලූ ප්රවීණ ගායන ශිල්පී ප්රියා සූරියසේන පසුගිය දින දිවිසැරියට සමුදුන්නේය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය දින බොරැල්ල පොදු සුසාන භූමියේදී පවුලේ ඥාතීන් සහ කලාකරුවන් පිරිවරා පැවැත්විණි.
සේයාරූ – සුදත් මලවීර – ශාන් රඹුක්වැල්ල
[email protected]