නිවස කළා පුවත් නිවන් දුටු හිමි බුදු ගුණ ගී කැලණියේදී

නිවන් දුටු හිමි බුදු ගුණ ගී කැලණියේදී

by Thanushika
May 23, 2024 12:30 am 0 comment

කැලණිය වෙදමුල්ල, වරාගොඩ කොට්ඨාස සභාවේ ප්‍රදේශවාසීන් සංවිධානය කරනු ලබන ‘නිවන් දුටු හිමි බුදු ගුණ ගී’ එළැඹෙන 24 වැනිදා පස්වරු 06.30ට කැලණිය වෙදමුල්ල මාවතේදී පැවැත්වේ.

බෞද්ධ ගීතයේ සමාජ මෙහෙවර සංවාදාත්මක විවරණය කවියෙන් ජීවිතය කියවන්න ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල සමඟ මහේෂ් නිශ්ශංක, ගායනයෙන් ප්‍රවීණ රංගවේද රොඩ්නි වර්ණකුල සහභාගි වෙති. සංගීතය මෙහෙයවීම සනත් සුභසිංහගෙනි.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT