නිවස කළා පුවත් දේවාලේ සාජ්ජේ

දේවාලේ සාජ්ජේ

by Test User
March 21, 2024 12:42 pm 0 comment

සඳුමල් ඉන්දුශාන්ගේ කුලුඳුල් වේදිකා නාට්‍යය නිර්මාණය ‘දේවාලයේ සාජ්ජේ’ එළැඹෙන 29 වැනිදා සවස එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකාගත කෙරේ.

රංජිත් රූබසිංහ, එරික් අබේ ගුණවර්ධන කුමුදුනී අධිකාරි, උචිත පෙරේරා, නිශාන්ත සම්පත්, වසන්ත ප්‍රේමකුමාර, සිතුමනි අසංක, එසදි ඇතුළු රංගන ශිල්පීන් රැසක් රංගනයෙන් එක් වෙති. කලා අධ්‍යක්‍ෂණය සෝමසිරි හේවාවිතාරණ, වේදිකා ආලෝකකරණය සුනිල් සමරකෝන්ගෙනි.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT