Home » ජ්‍යේෂ්ඨ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න සමුගනී

ජ්‍යේෂ්ඨ සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්න සමුගනී

by Thanushika
June 6, 2024 10:03 am 0 comment

අපට සිටි ජ්‍යේෂ්ඨතම සංගීතඥ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් පසුගිය දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේදී අභාවප්‍රාප්ත විය. ඔහු මියයන විට 93 වැනි වියේ පසු වු අතර අවසන් කටයුතු ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ මින්චින්බරි හිදි සිදු කෙරිණ. ඔහු පිළිබඳ විශේෂ ඇගැයුම් ලිපියක් ජුනි 13 වැනිදා සරසවිය පුවත්පතේ පළ කරනු ඇත.

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT