222
2024 රාජ්‍ය නාට්‍ය උළෙලේ වැඩිම සම්මාන ප්‍රමාණයක් දිනු අසංක සායක්කාර නාට්‍ය නිර්මාණයක් වන ‘කොටු’ (වැඩිහිටියන්ට පමණයි) වේදිකා නාට්‍යය අප්‍රේල් 05 වැනිදා දර්ශන වාර 02 ක් මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී වේදිකාගත වීමට නියමිත ය.