Home » උඩ වත්තල වැව ප්‍රතිසංස්කරණයට කලාකරුවෝ එක්වෙති

උඩ වත්තල වැව ප්‍රතිසංස්කරණයට කලාකරුවෝ එක්වෙති

by Thanushika
March 13, 2025 9:30 am 0 comment

ලාංකේය ජිවනාලියට නව පියවරක් තබමින් දශක දෙකක කාලයක් පුරා සිදු කෙරුණු උඩ වත්තල වැව පළමු ප්‍රතිසංස්කරණය නිමිති කොට පසුගියදා වෙළෙඳ දැන්වීමක් ස්කොප් සිනමා සංකීර්ණයේදි සම්පත් බැංකුව අනුග්‍රහයෙන් ජනගත කෙරිණි. මේ සඳහා ප්‍රවීණ රංගන ශිල්පි සරත් කොතලාවල ඇතුළු කලා ශිල්පීහු ද සම්පත් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය ද සහභාගි වූහ.


nissankamax@gmail.com

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

editor.sarasaviya@lakehouse.lk

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT