129
ආදරය අහිමි පොළොවට, ආදරය ගෙන එන, දර්ශන රුවන් දිසානායක කුලුඳුල් සිනමා අධ්යක්ෂණ වන සරත් බණ්ඩාර කොක්වැව විසින් නිෂ්පාදනය කරන ලද අන්තර්ජාතික සම්මාන නවයක් දිනූ Father the farmer ගොවි තාත්තා සිනමා පටයේ මාධ්‍ය හා විශේෂ දර්ශනය පසුගිය දින කොළඹ Galle Face PVR සිනමා ශාලාවේදී පැවැත්විණි. සංස්කෘතික හා බුද්ධ ශාසන අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ප්‍රවීණ සිනමාවේදී සුදත් මහදිවුල්වැව ප්රමුඛ ආරාධිත අමුත්තන් රාශියක් හා චිත්‍රපටයට දායක වූ ශිල්පීහු මේ අවස්ථාවට එක්වූහ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න