248
සංගීතමය ආශ්වාදයක් ගෙන එමින්, සංගීතය තම ජීවිතය කරගත් තාරුණ්‍යයේ හදගැස්ම සෝලෝ ටවුන් අද සිට LFD, ප්‍රදර්ශන මණ්ඩලයේ ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. යුලාන්, හේෂාන්, නොනිමි සමඟ සංජාන, ප්‍රවින් සංගීත කණ්ඩායමේ සාමාජිකයෝය. ආත්මාර්ථකාමී හැඟීම්, පාවාදීම් අතැරයැම් මැද සෝලෝ ටවුන් කතා පුවත දිග හැරේ. මෙය චතුරංගන ද සිල්වා හා සහන් වික්‍රමආරච්චිගේ සම අධ්‍යක්ෂණයක් වන අතර උදිත කුරේ සහ සෙව්වන්දී විරසිංහගේ නිෂ්පාදන ක්‍රියාවලියකි.
මේ පසුගිය දින විශේෂ මාධ්‍ය දර්ශනයේ අවස්ථායි.
nissankamax@gmail.com
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න