49
නාට්‍යවේදි හේමන්ත ප්‍රසාද් ඉදිරිපත් කරන නවතම වේදිකා නාට්‍යය ‘සෙල්ලන්ද කොල්ලෝ’ අප්‍රේල් මස 02 වැනිදා මරදාන එල්ෆින්ස්ටන් රඟහලේදී සවස 3:30ට සහ සවස 6:30ට වේදිකාගත වේ. ‘සෙල්ලන්ද කොල්ලෝ’ නිරෝශ් කවිරත්නගේ නිෂ්පාදනයකි.